¸.•☆•.¸𝒮𝓊𝒷𝓈𝒾𝒹𝑒𝒹 𝒻𝑒�...

Nimjinie द्वारा

2.5K 842 107

🥀"I wanna raise your spirits..i want to see your smile but know that means.. I'll have to leave......." We... अधिक

☘️𝒞𝒽𝒶𝓅𝓉𝑒𝓇 1
☘️𝒞𝒽𝒶𝓅𝓉𝑒𝓇 2
☘️𝒞𝒽𝒶𝓅𝓉𝑒𝓇 3
☘️𝒞𝒽𝒶𝓅𝓉𝑒𝓇 4
☘️𝒞𝒽𝒶𝓅𝓉𝑒𝓇 5
☘️𝒞𝒽𝒶𝓅𝓉𝑒𝓇 6
☘️𝒞𝒽𝒶𝓅𝓉𝑒𝓇 7
☘️𝒞𝒽𝒶𝓅𝓉𝑒𝓇 8
☘️𝒞𝒽𝒶𝓅𝓉𝑒𝓇9
☘️𝒞𝒽𝒶𝓅𝓉𝑒𝓇10
☘️𝒞𝒽𝒶𝓅𝓉𝑒𝓇11
☘️𝒞𝒽𝒶𝓅𝓉𝑒𝓇12
☘️𝒞𝒽𝒶𝓅𝓉𝑒𝓇13
☘️𝒞𝒽𝒶𝓅𝓉𝑒𝓇14
☘️𝒞𝒽𝒶𝓅𝓉𝑒𝓇15
☘️𝒞𝒽𝒶𝓅𝓉𝑒𝓇16
☘️𝒞𝒽𝒶𝓅𝓉𝑒𝓇17
☘️𝒞𝒽𝒶𝓅𝓉𝑒𝓇18
☘️𝒞𝒽𝒶𝓅𝓉𝑒𝓇19
☘️𝒞𝒽𝒶𝓅𝓉𝑒𝓇20
☘️𝒞𝒽𝒶𝓅𝓉𝑒𝓇21
☘️𝒞𝒽𝒶𝓅𝓉𝑒𝓇22
☘️𝒞𝒽𝒶𝓅𝓉𝑒𝓇 24
☘️𝒞𝒽𝒶𝓅𝓉𝑒𝓇 25

☘️𝒞𝒽𝒶𝓅𝓉𝑒𝓇 23

90 35 4
Nimjinie द्वारा

"ඇයි කලින් ආවේ නැත්තේ ඔප්පා...මන් තරහයි😤😤"
ඒපාර ගිනිමකරෙක් වගේ පිඹිනවා......

"ඔහ් තරහනම් ඉදල වැඩක් නෑනේ මන් යන්නම්..."

"අන්ද්වේ අන්ද්වේ.... චේබල් යන්න එපා..."
ඒ පාර ජින්ගේ අතේ එල්ලිලා කෑගහනවා😂🤦🏻‍♀️

"හරි හරි යන්නේ නෑ...කෙල්ල කේක් එක කපන්නේ නැද්ද ආ....."

"ඔමෝ එන්න එන්න කපපු...නිම් ඔම්මත් බලන් හිටියේ එනකන්..."
මොකක් මම? මමද එයාද බලන් හිටියේ?🤥😶ජින් මන් දිහා බලාගෙන ආවා... අමුතුයි😶😶අහ් හරි ඉතින් මන් පණ්ඩිතයා වගේ ඩිවෝර්ස් එකත් දෙන්නම් කිව්වනේ...😣 දුරින් ඉදලා බලන් ඉන්න වෙන්නේ මට දැන්.....

අපි කේක් එකත් කපලා ඉවර කලා........ටිකක් වෙලා ඉදලා මායී ආරායි චූටී අයව රූම්ස් වලට යැව්වා... එහාට වෙන්න සොංහායි ජිනුයි බර කතාවක...මාව මතකවත් නෑ මහලොකු පප්පව හම්බ වුනාම...
මන් phone එකේ අද ගහපු ෆොටෝස් බල බල හිටියේ...ජින්ගේ වෙනදට වඩා ලොකු වෙනසක් මන් ඒවාගේ දැක්කා....

"නිම් ඔම්මාආඅ......."

"කියන්න පැටියෝ....."

"එන්නකෝ..."
නිම්හා අතින් එයාලා ඉන්න තැනට එන්න කිව්වා.....මන් ගියාට පස්සේ එයා මාව එතන ඉන්දගත්තා.....

"ඔප්පා...කෝ ඒක.....ගන්න එලියට"
සොංහා කිව්වාම ජින් මොකක්දෝ බ්‍රේස්ලට් එකක් එලිට ගත්තා...

"අහ් ඕක ඔම්මගේ අතට දාන්න..."
මොකක්ද?මගේ අතට... ඒ ඇයි? ඔක්කොමත් හරි ජින් ඕක මට දායිද?

"සොංහා මේ...."

"ඔම්මා ඉන්නකෝ... කෝ ඉතින් ඔප්පා දාන්නකෝ..."
සොංහා එහෙම කිව්වාම ජින් මගේ අත අරගෙන ඒක මගේ අතට දැම්මා... Sweet....මොකක්...කෝ දෙයියනේ මේ මනුස්සයගෙ cold personality එක😱
ආආ එයාගේ අතෙත් ඒකක් තියෙනවා....
Infinity....

මන් අත ගන්න ගියත් ජින් අත අල්ලගත්තා.....
මන් ජින් දිහා බැලුවේ පුදුමෙන්....කෝ මෙයාගේ නපුරු මූණ...මන් බලන් ඉන්න විදිය තේරිලාද කොහෙද සොංහා කතා කලා.....

"ඔම්මා....ජින් ඔප්පා ඔයාට Confess කරන්න හදන්නේ....😉"
මෙන්න මේයා wink කරලා කිව්වා..හෑ....මට confess? ඒ මොකටද ඒ?😤ජිනාත් හිනා වෙනවා......

"Soo Romantic...."
කම්මුල දෙපැත්තට අත් දෙක තියාගෙන බෙල්ල ඇද කරලා....ජින් අමුතු විදියට හැසිරෙනවා මදිවට දැන් මේ කෙල්ලත් පිස්සු නටනවා....

"නිම්........."
ඇහ්......මන් ගැස්සිලා බැලුවේ ජින් දිහා..... ඒ බැල්ම දරාගන්න බෑ මට...... ඒක ආදරණීයයි...

"නිම්...මන් දන්නවා මන් ඔයාව ගොඩක් රිද්දුවා...හැමදේම මන් හොයලා බැලුවේ නෑ නේද..මියන්-...."

पढ़ना जारी रखें

आपको ये भी पसंदे आएँगी

1.5K 331 8
ɪ ᴀᴍ sᴇᴀʀᴄʜɪɴɢ ғᴏʀ ᴍʏ ℍ𝕆𝕄𝔼𝕋𝕆𝕎ℕ 𝕊𝕄𝕀𝕃𝔼⍣😍🥀 නිකන් හරි අපි දන්න BTS J HOPE ලංකාවේ ඉපදුන කෙනෙක් උනොත්... Fan Fiction..❤
63.7K 8.7K 34
Após a morte de seu pai Edward Teach, um dos maiores e mais respeitados piratas da região do Caribe, Mon assume como capitã do navio Concorde. Bem qu...
83.5K 20.4K 62
💚❤ පෙරවදන් කුමකටද...... පසු වදනින් මුණගැසෙන තුරු.......❤💚 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎...........❤️‍🔥❤️‍🔥
6.9K 1.5K 12
ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ රහස් ගොඩක් පිරිලා තියෙන වෙන්වෙලා ගිය පවුලක් දෛවය ආයෙත් මුනගස්සන්නේ මේ විදිහටද?..... හැමෝගෙම ජීවිත කනපිට පෙරලුනු ඒ සිද්ධිය කාලය ආපස්සට ගිහ...