THE START OR END

由 WooXuxi4

4.7K 680 215

තමන්ගේ ජිවිතයම ආපායට ඇදලා දැම්මා වගේ ජිවිතයේ හදිස්සියේම සිද්ද වුනු දෙයක් සමහරවිට කලින් ආපයක් වගේ තිබ්බ ජිවෙතේ... 更多

INTRO
PART 01
PART 02
Part 3
PART 5
PART 06
PART 7
PART 08
PART 09
PART 10
PART 11
PART 12
PART 13
PART 14
PART 15
PART 16
PART 17-last part

PART 4

242 37 6
由 WooXuxi4

plane එකට නැගලා පැය බාගයක් විතර යනකොට airhoster කෙනෙක් ඇවිත් menu එක දුන්නා rose වගේම chanyeol හරිම බඩගින්නේ හිටියේ උදේ ඉදන් මුකුත්ම කළා නැති නිසා ..ඒ නිසා දෙන්නම කෑවා ..
Thai වල airport එකෙන් එලියට ආවම එයාලව ගන්න Car එකක් ඇවිත් තිබ්බා ..
roseට ඒ car එකේදී නින්ද ගියේ මහන්සි වැඩි කමට ....

මේ නැගිටිනවා මෙහෙ තමුන්ව උස්සන් යන්න කව්රුත් නැහැ කියලා
chanyeol ල්ගේ සද්දෙට rose ටත් ඇහැරුනා car එකෙන් බැහැලා එලියට යද්දී ඉස්සරහ තිබ්බේ ලොකු ගෙයක් වගේ Hotel එකක් ..
ඒ එක්කම chanyeol ට call එකක් අවා
hello..hyun මම අවා මෙහෙට් Thank You හොදේ.. chanyeol කිව්වේ මේ දවස් ටිකට ඉන්න තැනක් ලෑස්ති කරලා දුන්න කෙනාට..
රෝසේ ත් වෙනම රූම් එකක් තෝරාගත්තා ..
දෙන්නටම මහන්සි වැඩිකමටම නින්ද ගියා ..

රෝසේ ඇහැරුණේ උදේ 8.00 ට විතර ..එයා ගියේ එලියට ..
chanyeol ලෑස්ති වෙලා කොහෙද යන්න ..
ඔයා කොහේද යන්නේ rose ඇහුවා
තමුසේ හිතුවද මම මේ ආතල් එකට Thai අවා කියලා මම අවේ මේ Busness වැඩ වගේකට කියලා chanyeol ගියා ...
කෑම බිම වලින් නම් කිසිම අඩුපාඩුවක් තිබ්බේ නැහැ ..
සමහර දවස් වලට රෝසේ chanyeol ව දැක්කෙවත් නැහැ .

හෙට උබ අයෙ korea යනවා නේද ..Se Jun ඇහුවේ chanyeol gen..(se jun=chanyeol's friend)
ඔව් බන් මම හෙට යනවා korea වට ..
wedding එක ගත්තට අපිට party යක් වත් දෙන්තුවද යන්න හදන්නේ ..
පිස්සුද බන් එහෙම යනවද අද තමා party දවස අද මන් ගැනේ හැමදේම කියලා chayeol ගියේ එයාගේ Thai වල ඉන්න යාලුවෝ ටිකත් එක්ක වෙනම හොටෙල් එකකට
Chanyeol එහම විනෝද වෙද්දී රෝසේ නම් හිටියේ හරිම පාලුවෙන් ..අඩුම තරමේ එයට කතා කරන්නවත් කෙනෙක් හිටියේ නැහැ ..ඇයි Chanyeol ඔයා මට මෙහෙම කරන්නේ කෙල්ල හිතුවේ තනියෙන්මයි
ඒ ගෙදර හිටියේ chanyeol, rose තව වැඩ කරන අය දෙන්න්කුයි විතරයි වෙලාව රැ 11.00යි Rose ගියේ වතුර ටිකක් බොන්න පල්ලෙහට ..
ඇහිච්ච සද්දෙත් එක්ක රෝසේ පිටිපස්ස බැලුවා ..
උබට යන්න පුලුවන් ද බන් මම එකක්න් යන්නද se jun ඇහුවා
පිස්සුද බන් උබ පලයන් මම යන්නම් ..chanyeol kiwwa..
Chanyeol ඔය මොකද රෝසේ ඇහුවේ ඇවිදගන්නවත් පන නැතුව එන chanyeolල්ව දැකලා ..
අහ්හ්.... maadamm
මොනවද ඔයා කියවන්නේ...
මොනවද ...
oohhh Chanyeol බලාගෙන කියලා රෝසේ chanyeol ව අල්ලාගත්තේ බොහොම අමරුවෙන් ..Chanyeol හොදටම drinks අරගෙන බොහොම අමාරුවෙන් රෝසේ එයාව එක්කන් ගියේ chanyeol ge රූම් එකට ...
ඇදට දාලා chanyeolල්ගේ සපත්තු දෙක ගැලෙව්වා ..
අනේ yehii ..Plzzzz
ඔයා මාව දාලා යන්නැහැ නේද yehi... chanyeol කියෙව්වේ නින්දෙන් මයි ...

Yehi ඔයාගේ මුළු ලෝකෙම හි ද Chanyeol ..කියලා rose ගියේ එයාගේ රූම් එකට ..

ආව් මගේ ඔලුව අහ්හ් ඇයි ඊයේ drinks ගත්තනේ හොදටම ..chanyeol phone එක අතට ගත්තේ yehi ගෙන් එක call එකක්වත් ඇවිද්ද බලන්න ..
පොඩ්ඩක් ඉන්න yehi මම korea වලට අපු ගමන් ම ඔයාව බලන්න එන්නම් කියලා yehi ta msg එකක් දාලා Chanyeol ගියේ පල්ලෙහට ..

අද koreaයනවා ලෑස්තිවෙලා ඉන්නවා 4.00 ර වෙනකොට කියලා chanyeol කිව්වේ රෝසේ දිහා බලාගෙන
හා කියලා රෝසේ ගියේ හරිම සතුටින් korea වලට යන නිසා
ඔය සතුට වැඩි වෙලා නම් තියෙනතිවෙයි කියලා chanyeolගියේ ලෑස්ති වෙන්න ..

korea වට අවට පස්සේ රෝසේ ට හරිම සතුටක් දැනුනේ ..
මට වෙන ගමනක් යන්න තියෙනවා ඒකනිසා මෙතන ඉදන් Taxi එකක යන්න කියලා chanyeolඑයාව ගන්න අපු car එකට නැගලා ගියා ....


රෝසේ ගේ මුණ දුකෙන් පිරෙන්න වැඩි වෙලාවක් ගියේ නැහැ ..එය Taxi එකක නැගලා ගියා ..

yehi & chanyeol

දැන්ද මව මතක් උනේ yehi කිව්වා
දන්නවනේ yehi මට වැඩ ගොඩක් ගොඩගැහිලා තිබ්බේ එකයි Thai ගියේ ඇයි ඔයා මගේ calls anser නොකරේ ..
මට ත් වැඩ තිබ්බා chanyeol අනික marry කරපු කෙනෙක් එක්ක මම මොනා කතා කරන්නද කියලා yehi කිව්වා
ඔයා හොදටම දන්නවා හි මම rose ත් එක්ක කිසිම සම්බන්දයක් නැහැ කියලා
දැනට නැති උනාට ඉස්සරහට කොහොම වෙයි ද දන්නැහැ නේ yehi කිව්වා
මේ yehi මට වැඩක් නැහැ ඔය කව්රුත් plz give me some time....
අපි බලමු chanyeol කියලා yehi නැගිටලා ගියා

එකෙන් උනේ chanyeol rose ත් එක්ක තිබ්බ තරහ වැඩිවීමක් විතරයි ....

දවස් 3නක් විතර ගියා rose Thai වල ඉදන් අවට පස්සේ chanyeol ව දැක්කේ නැහැ..

අඩෝ බන් උබ ගෙදර යන්නැ ද් ද Baekhyun ඇහුවේ chanyeol ගෙන් ..
chanyeol; ඇයි මෙහෙ ඉන්න එක කරදරයක් ද...
baekhyun; පිස්සුද යකෝ තොට එහෙම මගුලක් දැන් මම කිව්වද..
chanyeol; බැහැ බන් මම ගෙදර ගියපු ගමන් මට යකා වැහෙනවා මට නම් මේ සේරම එපා වෙලා තියෙන්නේ...
baekhyun; පව් බන් අර කෙල්ල baekhyun කිව්වේ rose ගැන මතක් කරලා
chanyeol; පව් මොන පවුද chanyeol හිනාවුණා
baek;ඇයි යකෝ මෙහෙ හිටපු දවස් වල මම නම් දැක්කේ නැහැ උබ අඩුම තරමේ එයාට call එකක් දෙනවවත්
chanyeol;callමොන call ද මට පිස්සු නැහැ ..

chanyeol ට call එකක් අවේ අම්මගෙන් එයාගේ
ඔව් අම්මේ කියන්න ..ahh හාහා කියලා chanyeol තිබ්බා phone එක..
අම්මලා අද කෑමට එන්නලු බන් ඒ මදිවට අද මට පොඩි වැඩ වගේකුත් තියෙනවා ..මම ගිහින් එන්නම් baeka.. ..
හරි උබට ඕනෙම වෙලාවක මෙහෙ වරෙන් අර කෙල්ල ගැනත් හිතපන් පොඩ්ඩක් ..

chanyeol ගෙදර යනකොට රෝසේ ගේ ඇතුලේ හිටියේ නැහැ ..
chanyeol;ajummma කෝ rose?
ahhh පොඩ්ඩක් එලියට ගියා දැන් එනවත් ඇති ..
රෝසේ අවේ juse එකක් අරගෙන..
එකපාරටම chanyeol wa දැක්කම එයාව නිකන් එතනම නැවතුනා ....
chanyeol රෝසේ ගේ අතින් ඇදගෙන උඩට ගියේ පල්ලෙහා වැඩ කරන එක්කෙනත් ඉන්න නිසා
තමුසේ හරි සතුටින් ඇති නේ ..මමත් නැහැ නේ හෙන jolly yeඉන්නවා ඇත්තේ
රෝසේ මුකුත්ම කිව්වේ නැහැ
ඇයි කට නැද්ද අද අපේ අම්මලත් එක්ක Lunch එකකට යන්න තියෙනවා මට අද වැඩක් තියෙන නිසා මම එන්නේ ඒ වෙලාවට... හරියටම 12.00 වෙද්දී Alex රෙස්ටුරන්ට් එක ගාවට ඇවිල්ලා ඉන්න ඕනේ ..
විනාඩියක් හරි පරක්කු උනොත් බලාගමු ..මේකත් හොදට මතක තියාගන්නවා මතකනේ තමුසෙට එයාලා ට මේ ගැන එක වචනයක් වත් කියන්න බැහැ අපි සතුටින් ඉන්නවා වගේ පෙන්නනවා ..කියලා chanyeol ගියා

දැන් වෙලාව 11.00 යි නේ මම කොමද එච්චර ඉක්මනට එතනට යන්නේ කියලා හිතලා rose දිව්වේ ලෑස්ති වෙන්න ..

එයා ලෑස්ති වෙලා ඉක්මනට ගියේ පල්ලෙහට ...
madam...
ඔව් කියන්න Ajummma
මම ගෙදර යනවා... මගේ වැඩ ඉවරයි ..
හරි Ajummma පරිඉස්මෙන් යන්න මමත් යනවෝ කියලා රෝසේ දිව්වේ Taxi යක් අල්ලගන්න ..
හරියටම 12.00 වෙද්දී එයා එතනට ගියා එත් චන්යෙඔල්ගේ ගෙදර කව්රුවත් පෙන්න හිටියේ නැහැ ..
එයාලා හැමෝම busy නේ තව ටිකකින් එයි කියලා රෝසේ එතන හිටියේ එයාලා එනකම් බලාගෙන ..
දැන් වෙලාව 3.30 යි මගේ කකුල් දෙකත් රෙදෙනවා ..
chanyeol ge ෆොනේ එකකත් off ..
බැරිම තැන 4.30 ර වෙනකම් බලලා rose තිරණය කලේ අපහු ගෙදර යන්න ..

කකුල් 2ක රෙදෙනවා හොදටම.. රෝසේ Taxi එකකට නැගලා ගියා ..
එතකොට 5.30යි ...
රෝසේ ගෙදර යනකොට chanyeol හිටියේ ගෙදර ..
Rose; chanyeol අද lanch එකට යනවා කිව්වේ බොරුද ..
chanyeol; මට කියන්න බැරිඋනානේ අද හදිස්සියේම අම්මලාට ගමනක් යන්න වෙලා Chanyeol කිව්වේ රෝසේ දිහා බලලා ...එයා එක ගැන දැනගෙනත් rose ට කිව්වේ නැත්තේ හිතලමයි ...
ඔයාට මව පෙන්නේ විහිළුවක් වගේද chanyeol මට නම් එපා වෙලා තියෙන්නේ රෝසේගේ ඇස් දෙකේ කදුළු පිරුනා...
මොකද්ද තමුසේ කිව්වේ එතකොට තමුසේ හිතන්නේ මාත් මේ හරි අසාවෙන් ඉන්නවා කියලද ..ආ ..chanyeol ඇහුවා..

ඉතින් ඇයි මට මෙහෙම කරන්නේ chanyeol මම ඔයාට කරපු වරද මොකද්ද ..

වරද..තමුසේ නිසා නේ මේ marrige එක උනේ මගේ ජිවිතේ ම එපාවෙලා ඉන්නේ දන්නවද... තමුසෙලා සේරම හිතන්නේ තමුසෙලා ගැන විතරයි ඇයි දැන් තමුසේ බලාපොරොත්තුව ඉටුවුනානේ ..දැන් අපේ Busness එකෙනුත් බාගයක්ම අයිති ඔයාලගේ family එකටනේ... එකනේ තමුසෙලට ඕනේ වෙලා තිබ්බේ ....
what..අපේ Family එකට ඔයාගේ මහලොකු සල්ලි ඕනේ වෙලා තිබ්බේ නැහැ chanyeol ....රෝසේ ත්  කිව්වේ දුකින්මයි ...
මගෙන් මෙතන ම මැරුම් කන්නේනතුව මෙතනින් යනවා chanyeol කිව්වේ එයාගේ කේන්තිය උපරිමයට ගිහිල්ලා ...
රෝසේගේ ඇස් වල කදුළු පිරිලා...
මරන්න ඉතින් මටත් දැන් එපාවෙලා ඉන්නේ.... රෝසේ ත් කිව්වා ..
chanyeol එකපාරටම රෝසේගේ ලගට අවේ එතන තිබ්බ විදුරු බෝතලයෙකුත් අරගෙන ..
ඇයි තමුසේ හිතන්නේ මට බැහැ කියලද කියලා ද chanyeol ඇහුවේ අමුතු හිනාවක් දාන ගමන්..
රෝසේ කරේ ඇස් පියාගන්න එක විතරයි...
එකපාරටම ඇහුන වීදුරු කුඩුවෙන සද්දෙන් rose ඇස් ඇරලා බැලුවා
අනේ chanyeol රෝසේ බැලුවේ chanyeol ge ලේ ගලන අත දිහා... chanyeol එයාගේ අතටම තමයි ඒ විදුරු බෝතලයෙන් ගහගත්තේ ....

rose ට කරන්න පුළුවන් උනේ අඩන එක විතරයි .
chanyeol ගේ අතින් ලේ ගලනවා...
අනේ chanyeol ඔය අත... Im sorry chanyeol ..
ඔය ලේ ගොඩයි chanyeol අපි බෙහෙත් ටිකක් දාමුකෝ chanyeol අනේ ...
බෙහෙත් ..Hahh..මගේ ඔලුවත් විකාර කරනවා තමුසේ ඉදගෙන ...
මෙන්න මේකත් හොදට මතක තියාගන්නවා rose තමුසෙට මම දැම්ම මැරෙන්න දෙන්නැහැ තමුසේ මැරෙන්න ඕනේ විදවලා ....
මගේ අතින් තවත් මොනාහරි වෙන්න කලින් මෙතනින් යනවා chanyeol කෑ ගැහුවා ..
rose අඩාගෙන උඩට දිව්වේ යේ chanyeol මොනාහරි කරගනියි කියන බයට ....

.................................................................................................................................................................................................................................................................................................................

ඔන්න ළමයි මම Part 4 පොඩ්ඩක් වැඩිපුර දුන්නා හොදේ ..අද කතාව දාන්න පරක්කු උනානේ මේක කියවන ඔයාලට ආදරෙයි ඉතින් ....

繼續閱讀

You'll Also Like

431K 12.9K 95
Theresa Murphy, singer-songwriter and rising film star, best friends with Conan Gray and Olivia Rodrigo. Charles Leclerc, Formula 1 driver for Ferrar...
22K 1.8K 36
𝗮/𝗻 : 𝘁𝗵𝗶𝘀 𝗶𝘀 𝘀𝘂𝗽𝗲𝗿 𝗰𝗿𝗶𝗻𝗴𝗲𝘄𝗼𝗿𝘁𝗵𝘆 𝗶𝗻 𝗺𝘆 𝗼𝗽𝗶𝗻𝗶𝗼𝗻 (𝗱𝗼𝗻'𝘁 𝗸𝗻𝗼𝘄 𝘄𝗵𝘆 𝗶 𝘄𝗿𝗼𝘁𝗲 𝘁𝗵𝗶𝘀 𝗶𝗻 𝘁𝗵𝗲 𝗳𝗶...
611K 22.1K 96
The story is about the little girl who has 7 older brothers, honestly, 7 overprotective brothers!! It's a series by the way!!! 😂💜 my first fanfic...
55.1M 1.8M 66
Henley agrees to pretend to date millionaire Bennett Calloway for a fee, falling in love as she wonders - how is he involved in her brother's false c...