සඳක් 🌙✨ - 16 -

ابدأ من البداية
                                    

     " .... ඔක්කොම කෙනෙහිලිකම් ඉවසගෙන කාගෙන ඉන්න නිසානෙ මේ සේරම.. ආ ගිය අතක් නැතුව ගියානම් යන්න බලාගන්න තිබ්බා හොය හොය පාරක් පාරක් ගානෙ පිස්සුවෙන් ඇවිදින හැටි. බලන්නකො එක සතියක් ඔයාට පුලුවන් වෙයිද කියලා මේ ආදරේ නැතුව වසන්න..-"


" හුත්තො මොකද්ද මේ- මං හිතුවා..! ආරුශ් කමිස එකින් එක හැගර්ස්වලින් ගලවා බිම දමන්නට පටන්ගත්තේය. ඒවායෙන් නැගුනේ පිලිස්සුම් ගදකි.

      " අනේ ඇයි අයියෙ ඔයා ඔහොම කරන්නෙ- "


" මොකද්ද බල්ලො තව අහන්නෙ?! මේ ඔක්කොම බැදපු පපඩං වාගෙ! කොහොමද මේව අදින්නෙ?! යකෝ ඇදිවතත් නැති කරා අන්තිමට! ශිට්... හදයෙක් නෙවෙයි තෝ අමු ගොං වස්සෙක්! "


".................. මොකුත් වෙලත් නෑනෙ- "


" වෙලා නෑ?! මෙ එක ශර්ට් එකක් අරන් අතේ පොඩි කරලා බලහන් කෑලි ටික කුඩුවෙලා බිම වැටෙන්නෙ! මොකුත් උන්නෑ! දැන් මං අදින්නෙ මොනවද බල්ලො?! "

     " ............... "

" තොට මේව පෙති කපලා දෙනවා තෝ ඔක්කොම කන්නෝන! ශිට්.. මේව මේ තනිකරම මඤ්ඤොක්කා පෙති නෙවේද හුත්තො! "


" ............... "

   " ඇයි හදයො ගොං වැඩ කරන්නෙ?! බැරිනම් නිකන් ඉන්න එක වෙනයි.. ඇරත් ඇදුමක් අයන් කරගන්න දන්නැති පිරිමියෙක් ඉන්නවද මේ ලෝකෙ. ඕව තනිකරම තමුසෙලගෙ අම්මලගෙ වැරදි. ඔක්කොම අතට පයට කරල දෙනවා ඊටපස්සෙ තනියෙන් දෙයක් කරගන්න වුනාම හානවා. "


        " ................... " වෙනදාක නම් හදයා එකට දාහක් කියා ඔහුගේ කම්මුල ද අත නොගා නවතින්නේ නැත. බිම බලාගෙන ඇගිලි සපමින් ඇස්වල කදුලු පුරවාගත් සදක් ඔහුට නුහුරු ය. ඔහු ලොකු හුස්මක් සමගින් සඳක් අසලින් හිදගත්තේය.

     " මැනිකෙ... මට නං අලුතෙන් ගන්න සල්ලි හරි ගෙදරින් ඉල්ලගන්න පුලුවන්. හිතන්නකො මං අමාරුවෙන් ජීවිතේ ගැටගහගන්න අහිංසක කොල්ලෙක් නං මේ කරපු විනාසෙට ඔයාව ඉතුරු කරයිද කියල.. ඇයි ජීවිතේ සීරියස් ගන්න බැරි? "


       " සීරියස් ගන්න තමා කරපු වැරදිත් ඔක්කොම අතෑරල හරියට ජීවත් වෙන්න ට්‍රයි කරේ.. මට එක පාරින් බෑ තේරුම් ගන්න. "

 බෝපතක පිනි කඳුලු ❦( MalexMale | සිංහල | Complete   )حيث تعيش القصص. اكتشف الآن