දැනුම් දීමයි ..!

28 7 3
                                    

කස්ටිය කොහොමද ...ඊළග කතාව කියන්න මන් ඉන්න එකක් නැහැ ඒ වැඩේ මගේ යාළුවා Choi_Seoyeon කරන් යනවා හොඳේ....මන් හරි ආසාවෙන් ලියන්න ගත්තා කතාව හේතුවක් නිසා නවත්තන්න වෙනවා ...ඔයාලා තේරුම් ගනීවි කියලා හිතනවා මම ....ඔයාලගේ අදහස් සහයෝගය මන් ලියපු පලවෙනි කතාවට හම්බුන ඔක්කොම ගැන මන් ගොඩක් සතුටු වෙනවා ....මන් මේක ලියන්නෙත් අඩ අඩා මොකද මන් හරි ආසවෙන් මේක ලියන්න ගත්තේ ....ඔයාලට මොකක් හරි දෙයකින් මේ කතාව ගැන තිබ්බ කැමැත්ත හෝ ආශාව මන් හින්ද නැති වුණා නම් අනේ මන් එකට ගොඩක් දුක් වෙනවා ....ඔයාලගේ සහයෝගය මගේ යාළුවා Choi_Seoyeon ට අනිවාර්යෙන් දෙන්න හොඳේ....මට වැඩිය එයා මේ කතාව හොදට ලියයි ...එහෙනම් මෙතනින් මන් නවතින අතර ඔයාලට ගොඩක් ආදරෙයි කියන එකත් මතක් කරනවා .....

Bye ...,mention a usermention a user

UNDER THE BLUE SKY 🌼🤍Όπου ζουν οι ιστορίες. Ανακάλυψε τώρα