ඔබ ගැන මා නොදත් දේ බොහෝය..
නමුත් මා හිතැඟි පරිද්දෙන් ඔබ හා සුහද වීම මා පුරුදු කල මාගේ අභිමතය වේ..
පෙරලා පිරිනැමෙන සුහදත්වයට හේතු සහිත හෝ රහිත වීම මා හට එතරම් වැදගත් නොවේ..
ඔබ සමඟ කෙතරම් දුරට ක්රියාවෙන්, වචනයෙන්, සිතුවිලි වලින් අපහසුවකින් තොරව ගනුදෙනු කළ හැකිද යන්න පමණක්ම අප සබඳකමට ප්රමාණවත් ය..
-රධිත් රේෂාන්-
- JoinedOctober 16, 2020
Sign up to follow @RadhithReyshan
OR
If you already have an account,
By continuing, you agree to Wattpad's Terms of Service and Privacy Policy.
RadhithReyshan
Jun 01, 2024 04:20AM
අපි හැමෝම කැමතියි අපිව කවුරුන් හරි අගය කරනවට. අපේ එදිනෙදා ජීවිතේ සමහර අවස්ථා එනවා අපි කරන කැපකිරීම, කාර්‍යභාර්‍ය හා දරන වගකීම් වෙනුවෙන් කාගෙන් හෝ අගය කිරීමක් ඕනමයි හිතෙන, ඒත් ඒ ගැන අපේ අවට ඉන්න කිසිද...View all Conversations
Stories by RadhithReyshan
- 13 Published Stories
මේඝාන්තර || Wangxian
646
74
4
නොලිවද වදන් මම හැඟුම් එකිනෙක තියා
හදෙහි පෙම මෙපමණකි නුඹට මගෙ යැයි කියා
නිල් නයන නඟා සිත නුරා රස තිය තියා
ගෙවු...
+16 more
අරලිය || Non-fic BL
10.8K
1.8K
51
අරලිය.......
පැහැයෙන් සුදු මලක් වන අතර විටක නිවී පහන් වී ගිය සිල්වත් බවකුත් තවත් විටක කැරකෝපුවක දැනෙන මූසල...
#124 in gaylove
See all rankings
15 Reading Lists
- Reading List
- 124 Stories
- Reading List
- 148 Stories