ඇය වසර සියයකටත් වැඩි කාලයක් තමන්ගේ එකම ආදරය වෙනුවෙන් බලා සිටින අමරණීය දේවතාවියක්... ඔහු කිසිදු කොන්දේසියකින් තොරව නැවත නැවතත් ඇයට ආදරයම පමණක් ලබා දුන් අයෙක්... ඔවුන්ගේ ආදරය එක් ආත්මයකට පමණක් සීමා විය හැකිද? |Until We Meet| |This is my original work so don't copy my works!| |JJK ff| |GxB| |Fantasy, Parrellel world and Time travelling|