ඉතින් තවත් ඔවුන් අතරට ගිහින් තනිකම නැති කරගන්න මට ඕන වුණේ නැහැ. හැබැයි එහෙමයි කියලා මම තනි වෙලත් නෑ. මට මගේ හැමදේටම එයා හිටියා. ඔව්, එයා හිටියෙ මටම මං වෙනුවෙන්ම විතරයි. Jin Fanfiction Love yourself Not a bl story or ship story This is my original work so don't copy my works!