ඔයා එයි කියලා දැනන් හිටියත් මෙච්චර ඉක්මනින් එයි කියලා මම හිතුවේ නෑ. ඒ කටහඩ ටේහ්යුන්ග් ට හුරුපුරුදුයි.ටේහ්යුන්ග්ට ඒ කෙනා කියන දේවල් තේරුනෙත් නෑ. ඔයාට මම නිසා ගොඩාක් දවස් බලන් ඉන්න වුනාද?කිම් ටේහ්යුන්ග් ? ඒ කෙනා තමන් දිහාවට හැරෙද්දි මෙච්චර වෙලා කුතුහලයෙන් හිටිය ටේහ්යුන්ග් ගේ ඇස් පුදුමයෙන් ලොකු වුනා වගේම ඒ ඇස්වල කදුලු පිරෙන්න වැඩි වෙලා ගියේ නෑ.....