අපි හුගක් වෙනස් අය උනා! පුංචි දෙයින් ඉදන්ම අපි එකිනෙකාගෙන් ඈත් වෙන්න ඕනේ තරමටම අපි අතරේ වෙනස් ලෝක දෙකක් ගොඩනැගිලා තිබ්බා! සමහරවිට, අපි 'ආදරේ' කියන දෙයින් අන්ධ වුනා වෙන්න පුලුවන්! කොහොම උනත්, අපේ අවසානේ දුක පිරුන ඒත් සතුට, සැනසීම ගුලි කරගත්තු එකක් උනා! 31/11/2023