ඔයා ගැන වැඩිය බලාපොරොත්තු තියාගන්න එපා කියලා කියන්නේ ඇයි ටේ, ඒකෙන් මොකද්ද ඔයා මට කියන්න යන්නේ.... "ඔයා මට කොච්චර කැමතිද කියලා ඔයාගේ අප්පා මට කිව්වා, ඒත් මට ඒ හැඟීම් ආපහු දෙන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ ජංකුක්'' මොකද මට Girlfriend කෙනෙක් ඉන්නවා ජංකුක්.......... ටේ වෙනුවෙන් ඕනම දෙයක් කැප කරන්න ඉන්න ජංකුක් සහ වෙන කෙල්ලෙක් වෙනුවෙන් ජිවිතේ වුනත් දෙන්න ඉන්න ටේහ්යුන්ගේ කතාවයි මේ................ Top : Tae 🐯 Bottom : kookie 🐰 Short story