BTS ලගේ අනික් Branded Team එකක් තමයි BT21 කියන්නේ.... මං අද පළවෙනි පාරට එයාලව දාලා Story එකක් හදනවා....😌 මේ Story එකෙන් එයාලගේ සහෝදරත්වය, ආදරය , කරුණාව කියැවෙනවා....😊❤ හිනා කතාත් තියෙනවා මේකේ හැබැයි....😁😂 මං හිතනවා ඔයලා මේකට Vote එකක්, Comment එකක් දෙයි කියලා....❤ කියවමුද ඒනම් ..... 🙄👍
6 parts