මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්. සෝල් වන රක්ෂිතයට ආසන්නයේ තිබී හදුනා නොගත් කාන්තා මල සිරුරක් අද උදෑසන සොයා ගෙන තිබේ. පොලිස් පරීක්ෂක චෝයි මහතා පවසන්නෙ එම සිරුර අවුරුදු 25ක් වයසේ පසුවන තරුණ....... නෑ එහෙම වෙන්න බෑ. ඔව් එහෙම වෙන්න බෑ. ඒත්........ මගේ ඇග හරහා එතන මිනිස්සු ගමන් ගන්න පටන් ගත්තා.