සේහි: මට සමාවෙන්න... ටේ: ඇයි මැණික ඔයා මගෙන් සමාව ගන්නේ. . . . ටේ:අහ්හ්හ්හ්,😣 සේ.. සේ.. හි ඔයා ඇයි මෙහෙම කරේ.. අහ්හ් සේහි: තමුසේ හිතුවේ මන් තමුසෙට ආදරේ කරා කියලා ද,, මන් තමුසෙට ආදරේ කරේ නැ.. ටේ: නැහැ.... ..I'm Sorry I Had To Do This.. Start Date : 2021.11.11 End Date : 2022.02.21 Story by : Miss_Suwaris Cover by : missdixie22