Someone:ආසයි ඉන්න සැමදා ඔබ අසලින් තුරුලු වෙලා. Second person pov:නමුදු ඔහුට ඔබව අවශ්‍ය විය. Third person pov:නොහැකි පිටුපාන්න ඔහුට. කිමද ඔහුට මමද මිතුරෙකු වන නිසා. මේක මගේ පලවෙනි ff එක. ඒක නිස පොඩි අත පසුවීමක් තිබ්බොත් ගනන් ගන්න එපා. Ships story කියවන්න අකමැති අය කියවන්න යන්නත් එපා.😐🔞 Start- 9-oct-2021 End-?