අතීතයට ගිහින් ප්රාර්ථනාවක් කරල, ඔයාගෙ වර්තමානය වෙනස් කරගන්න පුලුවන් වුනොත්? ඔයා මොකක්ද කරන ප්රාර්ථනාව? නොදන්නා අතීතයකත්, නොදන්නා අනාගතයකත් වෙනසක් නැහැ. ඒත් වර්තමානය ඒක වෙනම කතාවක්. සාගරයම ජීවිතේ කරගත්, කපිතාන් ජේ... නොදන්නා අතීතයක සිරවුණ y/n... ඔයා කැමතිද මේ දෙන්නා ගැන දැනගන්න? So leccu go...! This is special for you if you are a Jay biased Engene😉
5 parts