Divorce Papers (Yizhan ff)(Completed ✔️)
ඇයි ඔයාට තේරෙන්නේ නැත්තේ අභිලාශ් ඔයා බලන් ඉන්නේ කවදාවත් සිද්ද නොවෙන දෙයක් වෙනුවෙන් කියලා.... සිද්ද වුනත් නැතත් ඒ දේ වෙනුවෙන් බලන් ඉන්න මට තහනමක් නෑ නේද නිවේද්..... . . . . . මිනිස්සු අපි දිහා කොහොම බලයිද අභිලාශ් මේක අනියමක්... එකම එක පාරක් මට ඔයාගේ ජීවිතේට එන්න ඉඩක් දෙන්න නිවේද්.එතනින් එහාට මං පොරොන්දු වෙනවා කවදාවත් අ...