chapter 02

97 11 5
                                    

"සුසුකී....ඔහොම ඉන්න ලමයෝ..."

මේ ඩයස්ගේ මල්ලිද?

මං ගෙට ඇතුල් වෙද්දිම මගේ තරම්ම විතර උස කොල්ලෙක් කෑගහගෙන පඩි පෙල දිගේ පහලට දුවන් ආවා. කොල්ලා මගේ දිහා ටිකක් බලන් ඉදලා ආයෙ එලියට දුවන්න හදදදිම..

 කොල්ලා මගේ දිහා ටිකක් බලන් ඉදලා ආයෙ එලියට දුවන්න හදදදිම

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(ශෙහස්න සාවින්ද්‍ය සදකැලුම් ඩයස්)

"ශෙහස්න....තමුසෙගෙ අර බලු තඩියා කූඩුවට දාලා එනවා..."

"ඒකට තමයි බම් යන්නෙ රෙද්ද..."

"උබ ලගදිම ඔය කට කඩාගන්නවා ඈහ්....වරෙන්කො ආයෙ කොහෙ හරි නඩුවක් දාගෙන අයියේ හුයියෙ ගගා..."

අපි දෙන්නා දිහාවටම රව රවා එලියට දිව්ව කොල්ලා දිහා බලන් ගයියා කෑගහන්න ගත්තා.

මේ ගෙදරදි මීට කලින් දැකලා නැති රූපයක් නිසා මං මග නැවතිලා ශර්ට් එකේ බට්න් එකක් පන්නන ගමන් බලන් ඉදියා එලියට ගිය එකා දිහා.

"ඔය ඉන්නෙ මහ පගයා. ඕකාගෙ කට වැඩී...උබට මොනා හරි කිව්වොත් මට කියපම්... අම්මගෙයි තාත්තාගෙයි කරේ ඉන්නෙ ඕකා."

මං සෝෆා එකකින් වාඩි උනාම ගයියත් ඊට මුහුනලා වගෙ තරමක් පැත්තට හරවලා තිබ්බ අනිත් සෝෆා එකෙන් වාඩි උනා.

"අඩේහ්....පොඩි මෑන්ද ඒ..?"

"ඔව් බම්... නවසීලන්තෙන් දක්කන් ආව එල හරකා...ඌට මූලග්ගින්න"

"ලගදිද ආවේ ?"

"නෑ බම්...දැන් අවුරුදු හතරක් පහක් විතර....මොන සන්නියක් ගහලද මන්දා මූ එහේ එක විකාරයක් නටලා අන්තිමේ මෙහෙ ගෙන්නගත්තා....ස්ටඩීස් ඔක්කොම මග නතර කරලා.....ඌ වැඩක් නෑ....දැන් මොකො උබේ තත්වෙ???"

ගයියා වගේම තමා ගයියාගෙ මල්ලිත් ඉස්සර හෙන මීටරෙ. ඌ පහ වසරෙ ශිශ්‍යත්වෙන් අයිලන්ඩ් රෑන්ක් දාපු නිසා නිව්සීලන්ඩ් ස්ටඩීස් කරන්න චාන්ස් එකක් හම්බෙලා.

ඇනබෙල් (Yizhan) ONHOLDWhere stories live. Discover now