හැදින්විම 📚

194 25 11
                                    


ආරව් භාව්‍ය මංදීර් රාජපුත්‍ර

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ආරව් භාව්‍ය මංදීර් රාජපුත්‍ර

(කදිරා)

වයස - 35

පරම්පරික ධනයක තනි හිමිකරු වන ඔහු ආරව් භාව්‍ය මංදීර් රාජපුත්‍ර..

තම බිරිද ගේ නූපන් දරුවා ගේ  මරණය වෙනුවෙන් පලිගැනිමට වියුරු වැටුනු ඔහු කදිරා..

වසර 10 කට පසු වෛරය මුල් බැස ගත් හදවත පතුලින් යලිත් ආදරය නම් බීජය දලුදාවි ද?..









වසර 10 කට පසු වෛරය මුල් බැස ගත් හදවත පතුලින් යලිත් ආදරය නම් බීජය දලුදාවි ද?

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


තරුන්‍ය ක්‍රිශෝන් අල්මේදා

(තරු)

වයස - 19

ආකර්ෂණීය සිනහාවක් සමග පිදේන වල ගැහෙන කම්මුල් මැජික් වන් නිල් වර්ණ ඇස්  ඔහුට අවේනික වුන සුන්දරත්වයක් ගෙන දෙ..අල්මේදා පවුලේ බාල පුත්‍රයා සහා ඇමති ශාක්‍ය අල්මේදා ගේ එකම සහොදරයා තරුන්‍ය ක්‍රිශෝන් අල්මේදා..

වසර 10 ක සිට වෛරයෙන් ගිනි ගන්න ඔහුගේ හදවතේ මුල් බසින්නට මොහුට හැකි වේද ?..







කොලඹ අහස යටට යන්න මාත් එක්ක එනවාද ලමයි ..✨️


*                      *                      *                  *

කලූ රෝස (Non-Fiction BL)Where stories live. Discover now