Chapter 1

1.1K 61 66
                                    

"ළමයි කාල වෙලාව අවසන්.."

හයියෝ අඩෙහ් මේක තුලනය වුන්නෑනේ..මේ සමාගම් ගාන නම් සාපයක් වුට්ටො..එ අස්සෙන් බෙල් එකත් ගැහුවා..අනේ ගම්බාර දෙවියනේ මගේ අනාගතේම වතුරේ..

පිටි පස්සෙ ඉදපු ගෙරියා කට හෙල්ලුවේ නෑ..ආවදෙන්කෝ ඕකා එළියට..තුප්පෙහියා..කෑගහන්න බැරි තැන මන් කටුවැඩ කොලේ ලොකුවට ලියලා ඒකාට පෙන්නලමයි ඇහුවෙත්..කොහෙද මේකා කිව්වෙ නැනෙ ජංගම වත්කම් කීයද කියලා..

නහී..නහී........
හනෙව් අන්න අරන් ගියා..
අනෙ මගේ පෙපරේ..
කමක්නෑ කමක්නෑ..මන් අනිත් එව්වා හොදට ලිව්වානෙ..

කෝ මේකා මේ ඉන්නේ..එව්ව් තුප්පැහියා..තොට බැරිවුනානෙ හෙමිසීරුවෙ ගාන මෙකයි කියලා කියන්ඩ..තෝ ඉංග්‍රීසි දවසෙනම් මගෙන් කුටු කුටු ගගා ඇහුවෙ  කෝමද..ඩේ තමුසෙනම් මහා චපලයා..කොටියාම කාපිය තෝව..

"ළමයි ඔය කටුවැඩ කොල ටික යන ගමන් දීගෙන යන්න.."

හුටා කෙලියානෙ පේපරේටම..හදිස්සියට කටුවැඩ කොලේ පෑනෙන්නෙ ලොකූවට ලියලා පිටිපස්සෙ ඉදපු ගෙරියට පෙන්නුවෙ..සහසැස් ඉක්මන්ට මකපාම් නැත්තම් උබේ නම ඉතිහාසෙන් මැකවෙන සීන් එකක් තීන්නේ..හයියෝ හදිස්සියට පොලොස් කට්ටෙත් අත දාන්න බෑලුනේ..ආ හරි කැපුවා කැපුවා..ඒක නිකම් කාක්කාගෙ බෙට්ට වගේ..එක තැන ගූ ගාලා..
.
.
.
හම්මෙ ඉතිම් ඒ කරදරෙත් ඉවරා......යි..
අද මහා විභාගෙ අවසාන දවස..හේ හේ අපිට ඉවරයි..Art එවුන් ඉතිම් තාම බඩගානවා..ඕකුන් කොමස් කරානම් අපි වගෙ ඉක්මනින් නිදහස් වෙනවනේ..

කොහෙද අරකා..අපෝ අර ඉන්නෙ..අනෙ මන්දා මූනෙ හිනා කලදක් නැ..මේ මූනට ගෑනු වහ වැටෙනෝනේ..උන්ට ඔල්මාදෙ..

"සහසැස්.."

"මනුලයා..කොහොමද පේපරේ.."

"ශේප් ශේප්..සහසැස්ට කොහොමද.."

"ලිව්වා ඉතිම් ආයෙ ගේමක් නෑ දන්නැද්ද ඉතිම් මෙ සහසැස් ගැන.."

ලිව්වා ලිව්වා ආයේ බලන එකාට බඩ යන්නම ලිව්වා..අනේ මේකාවත් මගෙ ලගින් වැටුනානම් අර ප්‍රශ්නෙට උත්තරේ අහගන්ඩ තිබ්බා..සීදේවියා bs දවසෙත් මේකා ඉරිගහන එකට උත්තර දෙක තුනක්ද මන්දා..නෑ දහයක් වාගෙ පෙන්නුවා..නැත්තම් ඉතිම් bs වලටත් bs ම තමා..

_රුද්‍රාක්ෂ _☯️🔥 [ongoing ]Where stories live. Discover now