lyz_8105

shwe_min

රීඩින් ලිස්ට් එකක තිබිලා අහම්බෙන් ඔයාගෙ කතා ටික හම්බවුණේ. කියවන්න එන්නම් ඉක්මනින්.. ඒවයෙ කවර්ස් දකිද්දි පරණ චිත්‍රකතා පත්තර මතක් වෙනවා මට. ඒ කවර්ස් හරි ලස්සනයි. කතාත් ඒ වගේම ලස්සනද කියලා දැනගන්න කල් ඉවසිල්ලක් නෑ දැන්. ඉතින් ෆ්‍රී වෙලාවක් හම්බවුණ ගමන් එන්නම්

lyz_8105

@shwe_min අකවුන්ට් එකට ආදරෙන් පිළිගන්නවා යාලු....කියවල බලන්නකො ඇවිල්ලා...❤️❤️
Reply

lyz_8105

යාලුලා,
          
          කතාව දෙන එක අද ශුවර් නෑ....
          
          අපට කරන්ට් නෑ පෙරේදා රෑ ඉදන්....ට්‍රාන්ස්ෆෝමර් එකක් පිච්චිලාලු.... ෆෝන් එකෙත් යාන්තම් 5% තියෙන්නෙ... ඕෆ් කරල ඒකත් තියන් ඉන්නෙ....
          
          කරන්ට් ආවොත් කීයට හරි දෙන්නම්.... 

lyz_8105

1k followers....
          
          ආහ් මාව පැලෙන්න වගේ....
          
          කියවන එක ගොඩක් කල් ඉඳල කරත් ඉස් ඉස්සෙලම මම ලියන්න ගත්තෙ 2022 දෙසැම්බර් වල....එතකොට මට හිටියා මතක විදිහට ෆලෝවර්ස්ලා හැත්තෑ ගානක්....එතන ඉදන් ටිකෙන් ටික ටිකෙන් ටික වැඩි වෙලා අද වෙනකොට ෆලෝවර්ස්ලා දාහක් වෙලා.... ඇඟිලි ගැන ගැන බලා හිටපු මොහොතක් උදාවෙලා....මට සතුටුයි දරාගන්න බැරි තරම්....
          
          මෙච්චර දවසක් පොඩි එකෙක් වගේ ඉදල පොඩ්ඩක් ලොකු උනා වගේ හැඟීමක් මට දැනෙනවා හෙහේ....
          
          හැමෝවම ආදරෙන් පිලිගන්නවා මගෙ එකවුන්ට් එකට....දැනට ලියල තියෙන පොත් කියවල රසවිඳින්න....අඩුපාඩුවත් තියේනම් පෙන්නලා දෙන්න....
          
          ස්තූතියි හැමෝටම ආදරෙයි....❤️❤️

_Sehu23_

Congratulations akkkeeeeee ....yoooo sathutui appa ❤️❤️❤️
Reply

_white_camellia_

@lyz_8105 yoohhh congratulations akkiiii ❤
Reply

HinchiPinchi20

@lyz_8105 Congratulations sis.You deserve it dr.❤❤❤❤
Reply

lyz_8105

කියවන්න පොත් ගොඩ ගැහිලා දෙයියනේ.... මට ඒ එකක්වත් කියවගන්න වෙලාවක් නෑ....
          
          දැන් විදූ ලියන හින්දා කොහොමටත් බෑ...
          
          ๐·°(৹˃̵﹏˂̵৹)°·๐
          
          ( පිස්සු හැදිච්ච LYZ )

NethuGamage

@lyz_8105 nonfic ewwa hari kook top una ff unath kamak nhh   
Reply

lyz_8105

@loffee_ee ඉහි ඉහි...
Reply

loffee_ee

@lyz_8105 ඔව්ව්ව්....ඔක්කොම කලවන් මැල්ලුමක් කරන් ඉන්න මං
Reply

loffee_ee

නුඹ ඉන්නේ කොහෙද කියා... මම හොයනවා ලෝකෙ පුරා...........
          අනේ ඔයාට පුලුවන් ද mp4 ෆයිල් එකක් එවන්න පුලුවන් තැනකින් මතු වෙන්න..අක්කට ( අක්කා වෙන්න ඇති නේ) කාටූන් කොළ පාට ගෑනු ලමයෙක් ඉන්න ප්‍රෆයිල් පික්චර්  එකක් තියෙන එකවුන්ට් එකකින් රික්වෙස්ට් එකක් දැම්මා මම ෆේස්බුක්.. ඒ අක්කද ශුවර් නෑ නේ.. බඩ්ඩක් එවන්න..◔◡◔

lyz_8105

@loffee_ee යෝහ් මම මැසේජ් එකක් දැම්මා ලමයො...මැසෙන්ජර් එවන්න....❤️
Reply

lyz_8105

ඔන්න යාලුලා අලුත් කතාවක් අරගෙන ආවා...
          
          කැමති අය එකතු වෙන්නකෝ...❤️❤️
          
          https://www.wattpad.com/story/369163143

Nishbobo

@lyz_8105 Anee.. Oyage kathawak enakan idiye…♥️♥️♥️
Reply

_Yash_Morgan_

@lyz_8105 එක හරි ලස්සනයි අක්කේ ❤️
Reply

_Yash_Morgan_

පුංචි රික්වේස්ට් එකක් තියෙනවා අක්කා ඉල්ලන්න ද... 
          
          මම හිතනවා මම මෙක ඉල්ලන්නේ හරි ම කෙනාගෙන් නෙමේ හොද කෙනාගෙන් කියලා...
          
          කවදා උනත් කමක් නැහැ... සත්ඉදුවර වගේ කතාවක් ලියන්න පුළුවන් ද... චුටි බොටම් කෙනෙක් එක්ක ලොකු ටොප් කෙනෙක්... 
          
          ම්හුක්... ප්ලීස්... කවදා ම හරි... ❤️

lyz_8105

@_Yash_Morgan_ අනේ අපි බලමුකො නංගා....Thankyou හොඳද...❤️
            
            මේ දවස්වල මට වැඩ ටිකක් වැඩී අප්පා....අලුත් කතාවක් ලියන්න ප්ලොට් එක්කුත් තියේ....වෙලාව තමා ප්‍රශ්නෙ....
            (。•́︿•̀。)
Reply