MR_DHANA

@__Sky-Heart__ ගෙ කතාවක්!
          	කියවලා වෝර්ට් කමෙන්ට් කරන්න! 
          	Top Tae || TK NONFICTION! ❤️
          	
          	ප්‍රේමයේ සිහිනයන් පුරාම ඔච්චම් කරමින්
          	ප්‍රේමයෙන් හදවත් ඒකාබද්ධ කෙරූ 
          	හිරි කෝඩු යෞවනයේ ප්‍රේමාන්විත අරගලය 
          	
          	                 - සිහින ඔච්චම් -
          	
          	
          	" හැම වෙලාවෙම ආදරේ හාර හාර හොයන්න එපා බබා !! මං ආදරෙයි ඒක තමුසෙ නොදන්නවා නෙමෙයිනේ "
          	
          	" ආදරේ හාර හාර හොයන්න උබ හිතුවද ආදරේ තියෙන්නේ නහය අස්සේ කියලා !! "
          	
          	
          	https://www.wattpad.com/story/355044773?utm_source=android&utm_medium=link&utm_content=share_reading&wp_page=library&wp_uname=___Sky-Heart___
          	
          	
          	Read and support gyzz
          	
          	
          	( මේක සම්පූර්ණයෙන්ම ෆනී ස්ටෝරි එකක් )

MR_DHANA

@__Sky-Heart__ ගෙ කතාවක්!
          කියවලා වෝර්ට් කමෙන්ට් කරන්න! 
          Top Tae || TK NONFICTION! ❤️
          
          ප්‍රේමයේ සිහිනයන් පුරාම ඔච්චම් කරමින්
          ප්‍රේමයෙන් හදවත් ඒකාබද්ධ කෙරූ 
          හිරි කෝඩු යෞවනයේ ප්‍රේමාන්විත අරගලය 
          
                           - සිහින ඔච්චම් -
          
          
          " හැම වෙලාවෙම ආදරේ හාර හාර හොයන්න එපා බබා !! මං ආදරෙයි ඒක තමුසෙ නොදන්නවා නෙමෙයිනේ "
          
          " ආදරේ හාර හාර හොයන්න උබ හිතුවද ආදරේ තියෙන්නේ නහය අස්සේ කියලා !! "
          
          
          https://www.wattpad.com/story/355044773?utm_source=android&utm_medium=link&utm_content=share_reading&wp_page=library&wp_uname=___Sky-Heart___
          
          
          Read and support gyzz
          
          
          ( මේක සම්පූර්ණයෙන්ම ෆනී ස්ටෝරි එකක් )

MR_DHANA

හිනාවුන තැනට වඩා ආදරෙ තිබ්බෙම ඇඩුව තැන්වල...
          බදාගත්ත තැන් වලට වඩා ආදරේ තිබ්බෙම දරා ගත්ත තැන්වල...
          අල්ල ගත්ත තැන් වලට වඩා ආදරේ තිබ්බෙම අත ඇරුණු තැන්වල...
          ඔයා මට ආදරෙ කලාට වඩා ආදරේ තිබ්බෙම මන් ඔයාට ආදරේ කල තැන්වල...
          ආදරේ තිබ්බෙම අත අරින්න කියලා හිත කෑ ගැහුවත් මන් මුලු හිතෙන්ම ඔයාව අල්ලගත්ත තැන්වල...
          
          
          යෙහස් නිර්වාන් දිසානායක!
          
          ........................................................................
          
          සංසාරේ පුරාම පතා ගෙන ආ නුඹ...
          දාලා යන්න බෑ පන යන මොහොතෙත් ස්වීටී මට...
          මන් ඇවිලිලා උඹ නිවනකොට...
          උඹ ඇවිලිලා මන් නිවනකොට...
          අපේ ආදරෙ තිබුනෙම අමාරැ වුනත් අල්ල ගන්න තැන...
          අත ඇරලා නිවෙනවා කිව්වට ප්‍රේමය...
          මන් වගේම උඹත් ආසම පිච්චුනත් තදින් අත් අල්ලන් ඉන්න...
          
          විහංඟ ප්‍රභාෂ්වර රත්නායක!
          
          ........................................................................
          
          
          පෙම්වන්තයො||TK NONFICTION ❤️

kimnethuTK

@MR_DHANA ane eka lamsani akkiyoo
Reply

tkshehara

ඒක ලස්සනයි අප්පා ❤️‍
Reply

MihinSara

ඒක ලස්සනයි❤️❤️❤️
Reply

MR_DHANA

පෙම්වන්තයො චැපටර් 21 Update! ❤️
          I just published "Chapter 21" of my story "පෙම්වන්තයෝ || TK NONFICTION ". https://www.wattpad.com/1449009168?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=MR_DHANA

RuhiniThathsarani

@MR_DHANA දැන් හරියෝ ❤️
Reply

MR_DHANA

@RuhiniThathsarani දැන් දාපු එක පේනවද බලන්න කො
Reply

RuhiniThathsarani

පෙම්වන්තයෝ කතාව කියවන්න බෑ නෙ අනේ  ඇයි ඒ 

RuhiniThathsarani

@RuhiniThathsarani   this page got lost in a good story and never came back    ane mehm kiyl watnewane .... ane aya kiywnn bari wei d dnna  
Reply

MR_DHANA

@RuhiniThathsarani එ ඇයි මොකක් වෙලාද බබො
Reply

RuhiniThathsarani

Ane me kathawa kiywnn bane open webba nane aiyoooo 

MR_DHANA

@kimnethuTK සිරාවට මල පයිනවා හුත්ත
            
            
            අම්මෙ ඉතින් නේද :)
Reply

MR_DHANA

ඒඒඒඒඒ චැපටර් 20 දෙකක්ම අප්ඩේට් වෙලානෙ...කොහොමද එහෙම උනෙ...
          
          එකකට Vote  88 යි අනිකට 55 යි...හරිනම් ඔක්කොම වෝර්ට් එක චැපියටනෙ එන්න ඕනි...එතකොට 143 ඔක්කොම වෝර්ට්...අයියො වට්පැඩ් එක පිස්සු නටලාආආඅ...
          
          
          මන් එක චැපියක් අයින් කරා...ඔක්කොම අය දැන් දාලා තියන එකට වෝර්ට් කමෙන්ට් කරන්න සොරි හොදේ

kimnethuTK

@MR_DHANA යේක තමා 
            
            
            
            
            හීහි
Reply

kimnethuTK

@MR_DHANA අඩේ වට්ටිය පිස්සු කෙලිනවා යකූ ඔයැයි ඊයේ උදේ දාලා තිබ්බ චැප දැන් open උනේ . තරහ යනවා හ #ත . 
            
            
            
            
            
            සොරි සුදු නෝනා වරදක් කරත් සිතකින් නොවේ වගේ තමා අපි ඔයැයිට බැන්නට අහස තරම් ආදරෙයි නේ 
            
Reply

MR_DHANA

පෙම්වන්තයො චැපටර් 20 Update! ❤️
          I just published "Chapter 20" of my story "පෙම්වන්තයෝ || TK NONFICTION ". https://www.wattpad.com/1448503335?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=MR_DHANA

MR_DHANA

@kimnethuTK හත්තික්කෙ එ මොකද 
Reply

kimnethuTK

@MR_DHANA ඒ මේ චැපිය ඕපන් වෙම්නේ නැ සුදා
Reply

MR_DHANA

දැනෙනා තුරැ මා ඉන්නද නුඹ ගාවීන්!
          
          ..............විහංඟගෙන් යෙහස්‍ට!...........

SadaliSaumya

Ane ane ai ochchara napuru ohomath baldi danawada
Reply

SadaliSaumya

@MR_DHANA ane akke oya nam maru lassanata wade kara so beautiful 
Reply

kimnethuTK

@MR_DHANA මහ කුරිරු ලෝකයක් මේක 
Reply

MR_DHANA

පෙම්වන්තයො චැපටර් 19 Update! ❤️
          I just published "Chapter 19" of my story "පෙම්වන්තයෝ || TK NONFICTION ". https://www.wattpad.com/1448247572?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=MR_DHANA

MR_DHANA

@ruwanthibalasooriya ඊළග එක බලන්න 
Reply