MUNO_123456

ළමායි..මගේ ස්ටෝරි එකේ ඉතුරු චැප්ටර්ස් දෙන්න පරක්කු වෙයි..එකට මා එක්ක තරහ වෙන්න එපා..ඒ වගේම මම ඔයාලාගේ එප් එප් කියවන්නෙත් නැති වෙයි..මොකද මම Wattpad Delete කරන්න යන්නේ..බය වෙන්න එපා..මම ඉස්කෝලේ ක්ලාස් වල නෝට්ස් ලියලා ඉවර වෙච්ච ගමන් මම ආපහු Wattpad Download කරගන්නවා.ඒ නිසා කෞරුත් මාත් එක්ක තරහ වෙන්න එපා..මාව පලෝ කරපු හැමෝටම ගොඩාක් ස්තූති..එහෙනම් අපි පස්සේ දවසක හම්බෙමු..මාව මතක තියාගන්න..ඒ වගේම ඔයාලා එප් එප් වල ඉතුරු චැප්ටර්ස් අප්ලෝඩ් කරන්න..Wattpad Download කරලා Wattpadd app එක බලද්දි New updates ගොඩක් තියනවා දකින්න මම කැමති..ඒ හින්දා ඉක්මනට අප්ඩේට් කරන්න..හැමෝටම බායි..❤️ලව් යූ❤️
          	
          	ඕතර්,
          	
          	මිනු❤️❤️

Winter_Bunny14

@Evil_Maknae_Minu I just followed u and now ur leaving.. :( anyways, byee, and miss u
Reply

crazy_sv

Thank you for reading my story ❤️❤️

_tharu_

thank you for following me

ChoiLeena_V

Thanks for following me

MUNO_123456

අලුත් එප් එප් එකක් දාන්න හිතන් හිටියා..ඉතින් දැම්මාහැබැයි තාම Chapters දැම්මේ නෑ..හී..කියෝලා බලන්න කැමතිනම්

MUNO_123456

ඕන් ළමය් අපේ Purple Heart එකේ ගයුවා අලුත් එප් එප් එකක් දාලා..ලස්සන එප් එප් එකක්..කියෝලා බලන්න..ගයුවාගේ සහ ජේකේගේයි කතාවක්...මායා බල වලින් පිරුණු අමුතුම ලස්සන කථාවක්..ගයු කියන්නේ මගේ යාළුවෙක් නිසා මම කථාව ලස්සනය් කියනවා නෙවේ..එ කථාව ඇත්තටම ලස්සන එකක් වෙය්..මට ලස්සන කතා ඔයාලාට ඒම නොවෙන්න පුළුවන්..ඒත් මන් ඔයාලාගෙන් මගේ ෆලොවර්ස්ලාගෙන් ඕතර්ලාගෙන් රීඩර්ස්ලාගෙන් ඉල්ලන්නේ එක දෙයය්..ඔයාලා මේ එප් එප් එක කියෝලා බලන්න..ඒක ලස්සනය්ද කැතය්ද කියලා තීරණය කරන්න ඕන ඔයාලා..මේ එප් එප් එක කියෝලා බලන්න..අනිවාරෙන් කියෝලා බලන්න..විනෝද හිනා යන කථාවක් ඒක..ඒ හිම්දා අනිවාරෙන් කියෝලා බලන්න...
          https://www.wattpad.com/story/256044240

MUNO_123456

මිත්‍රවරුනි සහෝදරවරුනි සහෝදරියනි (ඔය එක category එකකටවත් අයිති නැති අය ඉන්නවානම් එයාලනි),
          
          මතක අයට මතක ඇති එන සතියෙ බ්‍රහස්පතින්දා නිදහස් දිනය කියලා එකක් තියෙන බව. මේ අවුරුද්දෙ කොරෝනා නිසා වැඩිය සැමරුම් තියෙන එකක් නැතිවෙයි නේ. ඉතින් එක එක මට්ටම් ඕන්නෑ අපි අපේ මට්ටමෙන් සමරමු. මේ එක්ක එවන photos දෙක වොට්පෑඩ් ප්‍රොෆයිල් එකට සහ බැක්ග්‍රවුන්ඩ් එකට දාමු. ජනවාරි 31 ඉරිදා ඉඳන් පෙබරවාරි හත්වෙනි ඉරිදා දක්වා ඒක තියමු. මේ මැසේජ් එක ඔයාට එනකොට photos දෙක හැලිලා තිබුනොත් යට තියෙන ලින්ක් එකට ගියාම ෆොටෝස් දෙක පබ්ලිශ් කල පොතක් හම්බවෙයි. ඒකෙන් ගන්න. පොඩ්ඩක් හිතන්න එන සතිය ඇතුලත ඕනෙම සිංහල පොතක comment section එකට ගියාම එක දිගට ජාතික කොඩියෙ එකම පින්තූරෙ තිබුනොත් කොයි තරම් ලස්සනද කියලා. මේ මැසේජ් එක දන්න නොදන්න වොට්පෑඩ් පාඨක ලේඛක ජනතාව අතර share කරන්න. ඔයාලට කොරෝනා පොකුරු හැදෙන විදිය ගැන මේ වෙනකොට අවබෝධයක් ඇතිනේ. ඒ විදියට මේකත් share කරන්න. Announcements දාන්න.
          
          වොට්පෑඩ් පාඨක ලේඛක ආමි ජනයා වෙත,
          අපිට, ඒ කිව්වෙ ආමිලාට මේක වෙනස් විදියටත් බලපානවා. සාමාන්‍යයෙන් අපේ මිනිස්සු ආමි කිව්වාම හිතන්නෙ කොයිවෙලේ හරි කොරියාවට පැනගන්න බලන් ඉන්න තමන්ගේ රටට ආදරේ නැති කොට්ඨාසයක් විදියටනේ. එහෙම එකේ ff කියවන readersලා ජාතික කොඩිය සතියක් dp දාන් හිටියොත් කොහොම තියෙයිද
          
          (මොනවා කලත් මේ මැසේජ් එක හැමෝටම යන්නැති වෙයි. ඒත් අපි උත්සාහ කරමු හැමෝටම නැති වුනත් පුලුවන් තරම් අයට යවන්න)
          
          https://www.wattpad.com/story/256763889?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=Kim_Heeun&wp_originator=N0zIcuRPyHj1oWAyHpW7aS3zxK9vf4pn%2Fdt7VecbWOydKVfAFM9oXHNvTNc0o7oJ1KG20FX0EKs%2Fkx8PZZVnwa4leIV1HAEvWkBPFnAstwFdM9rdP%2BDIB9%2FSP%2BZIM3Rx

Peachykoo__

Halooo lamaya kohed hitiye