Kim_D97

ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබ සියලු දෙනාටම සාමය, සතුට, සෞභාග්‍ය පිරි කිරි පැණි ඉතිරෙන, සිත් සොම්නසින් පිරෙන  නිදුක් නිරෝගී නව වසරක් වේවා ~
          	
          	- ෆේෆේ - 

28Selina

@Kim_D97 එසේම වේවා ❤
Reply

JeonTaesoo923445572

@Kim_D97 එසේම වේවා❤
Reply

Dil-TK

@Kim_D97 එසේම වේවා !❤
Reply

Killer_Vantae

Akki hurt me season one එකයි අර friendship brotherhood කතාවයි (ඒකෙ නම මතක නෑ මට) කෝ 

Killer_Vantae

@Kim_D97 අනේ අක්කි ආයේ ඒවා ටික publish කරන්න පුළුවන් ද 
Reply

Kim_D97

@Killer_Vantae  ඒ දෙක ටික කාලෙකට අන්පබ් කරානේ. ආරංචියක් ආවා ටේකුක් ඒවත් ඩිලීට් කරලා කියලා වට්පෑඩ් එකෙන්.
Reply

Kim_D97

ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබ සියලු දෙනාටම සාමය, සතුට, සෞභාග්‍ය පිරි කිරි පැණි ඉතිරෙන, සිත් සොම්නසින් පිරෙන  නිදුක් නිරෝගී නව වසරක් වේවා ~
          
          - ෆේෆේ - 

28Selina

@Kim_D97 එසේම වේවා ❤
Reply

JeonTaesoo923445572

@Kim_D97 එසේම වේවා❤
Reply

Dil-TK

@Kim_D97 එසේම වේවා !❤
Reply

Kim_D97

හලෝ ළමයි ගුඩ්මෝනින් ඔයාලට. මේ කවුත මේ කියලා බලන අයට..අර එකමත් එක කාලෙක හර්ට් මී ඕතර් කියලා කට්ටිය කිව්ව කෙනෙක් හිටියේ අන්න එයා තමා මම.. Kim_D97 එහෙම නැත්නම් උම්සේ දෑව නම වන ෆේෆේ තව කිව්වොත් ඒ නමේ තව වර්ශන් වන පේපේ , පේපේත. තව නම් තියේ. ගීවියා , ගිමන්‍යා , අලයා , ඇටයා. අම්බේ ඉතින් උම්බලා තමා මගේ උප්පැන්නෙට වැඩිපුරම නම් දෑව කට්ටිය..ඉතින් මේ අද ඇවිල්ලා මේ හෑල්ලක් ගහගෙන එන්නේ කොහෙටද කියලා සමහරවිට ඔයාලට දැනටමත් තේරෙනවා ඇති. මන් දන්නෝ මන් දැන් අවුරුද්දක් විතරම කතා ලිව්වේ නෑනේ. කොහොමත් දැන් ඉතින් ගිහින් වගේ තමයි. අනෙක බබාලා මට නිකන් ෆීල් වෙනවා මන් දැන් ඇන්ටික් එකක් වගේ කියලා බුහහා. නෑ නෑ ඒක විහිලුවක්. දැන් කියන්න එපා උඹ කෝමත් නාකියි ඒ හින්දා ඇන්ටික් තමා ගාලා හොදේ. 
          
          අහම්බෙන් මෙතනට ඇවිල්ලා හදවතට දැනෙන මිනිස්සු ටිකක් මුනගස්සපු මේ තැනට මම ගොඩක් ස්තූති වන්ත වෙනවා. පොත් ලියන්න මගේ ආසාවට අවස්ථාවක් ලැබුන නිසා මේ තැනට මන් ආයේ ස්තූති කරනවා. කෝම උනත් ආයෙත් ඉක්මනට එනවා කියලා බලාපොරොත්තුවක් ඔයාලට දෙන්න ෆේට බෑ. එකම එක ෆලෝවර් කෙනෙක් වත් නැතුව ලියන්න පටන් ගත්ත මට 1.48K දාලා යන්න ලෝබ නැතුව නෙවෙයි. මන් ලෝබයි. අම්බානක ලෝබයි. 
          
          ඒනම්..
          
          පුලුවන් නම් මාව අමතක කරන්න එපා..මහ ගොඩක් ලියල වගේ මුන්දැ කතා කරන්නේ නේත ළමයි..ආආ..ලොස්ට් ලව් එකේ ඔහේලා අම්බානක ඇඩුව හැටි මට මතක් වුනා එකපාරටම.. බුහහා...හර්ට් මී එක මේ ආදරයයි වගේ කිව්වා කවුරු හරි..මට එදා වහ කන්න හිතුනා අම්මපා..ඉහික්..ගුඩ් බෝයි ගෝන් බෑඩ් තමා මගේ ලල් එක..අයි ලබ් ඒකට..හේ ඇති..දැන්..
          
          ඒනම්..බායි..බායි..
          ෆේ ෆේ යනෝ ළමයි..
          පුලුවන් දවසක එන්නම්..සමහරවිට 2026 වල..ආ..මගේ ලයිෆ් ගෝල් එකක් වශයෙන්..2026 නැවත වට්පෑඩ් හෑමට පැමිණීමත් එකතු කරගන්න ඕනිද..හිතල බලන්ඩ වටින කාරනාවක්..ඒනම් පරිස්සමින් ඉන්න මගේ සෝස මල් ටික..කන්න..බොන්න..නාන්න..ගද ගහ ගහ හෙම ඉන්න එපා..ක්‍රීම් ටිකක් ගාන්න..කොන්ඩේ පීරගන්න..මේක ඔබ ඔබා ඉන්නමත් එපා පොතුත් බලන්ඩ ඈ.. පරිස්සමින් ඉන්න..බුදුසරණයි මගේ පැටවුනේ..හනේ මට නිකන් දව්වො ටික දාලා යන අම්ම කෙනෙක්ගේ ෆීල් එක එන්නේ ඉහික්..පරිස්සමින් ඉන්න..පේ පේ ලබ් යූ සෝ මච්..
          
          FayFay
          24/01/05
          08:42 a.m
          

Kim-soyong

@Kim_D97 දෙමියනේ ඔයා නැතුව මට ගොඩක් පාලු හිතෙයි මගේ පේපේ.. ඉහික්.. අපිට කන්න බොන්න කිව්වා වගේම ඔයත් කාලා බීලා ඉන්නෝන හොදද.. ඔයා ආයි එද්දින් මන් බලාආආන් ඉන්නෝ හොදත.. ආවේ නැති වුනොත් බලාගමු හුම්ම්.. අනේ මන් ආදරෙයි නේ පේපේට.. ❤️❤️❤️
Reply

_BLO_SS_OM_

@Kim_D97 පුළුවන් දවසක ආයෙමත් එන්න අක්කේ...❤️ බලන් ඉන්නෝ අපි...❤️
Reply

_BLO_SS_OM_

@Viana_1365244 මාත් බලන් හිටියේ අප්ඩේට් එනකම්... වාවන්නෑ...
Reply