ගඟසර වලව්ව ( completed )

ගඟසර වලව්ව ( completed )

  • WpView
    Reads 728,609
  • WpVote
    Votes 50,749
  • WpPart
    Parts 83
WpMetadataReadComplete Fri, Mar 27, 2026
Fiction
Romance
Happy Ending
Slice of Life
Mystery
"මුළු විශ්වයේම තියෙන රළු හඬවල් ඔයාගේ හදගැස්ම මැද නිහඬ වෙනවා මහත්තයා... මම හොයන එකම අහසත්, මම නතර වන එකම පොළොවත් ඔයාගේ ඔය ආදරය විතරමයි මහත්තයො..." අශිර්ව ඉදුවර ජයකොඩි "මගේ මේ හෙවණැල්ල යට ලස්සනට, හෙමින් හෙමින් ඔයා පිපෙන හැටි දකිද්දී මගේ පපුවට දැනෙන්නේ මහා ආඩම්බරයක් ඉඳු... සින්නක්කරේටම ඔයා දැන් විසුන් මිනුර ගඟසරගේ නමට ලියවිලා ඉවරයි." විසුන් මිනුර ගඟසර
All Rights Reserved
#1
love
WpChevronRight

Join the largest storytelling community

Get personalized story recommendations, save your favourites to your library, and comment and vote to grow your community.
Illustration

You may also like

  • රතු පලස ❤️‍🔥  (The Red Carpet) By Xhiobo zhanyi Fanfiction  Complete ✔️✔️
  • අධිමාත්‍ර (Ongoing )
  • At least we met 🥀 (Completed)
  • කදුලු පින්තාරු| Yz
  • Easel of Emotions (ZhanYi)
  • මේඝාරධ්‍ය | ongoing
  • නපුරු හැන්ඩියා..💋🥀🕸️(𝐨𝐧𝐠𝐨𝐢𝐧𝐠)
  • Creator of love (Yizhan) ❗18+⭕
  • Promise (අසුරුසන් 2)  COMPLETED
  • ඩැන්ඩිලයන් 💮 (Dandelion)

"වලව්වේ හාමුවරුන්ගේ ඇඟවල් අල්ලන්න කාටවත් අවසර නෑ ආර්යන්... හැබැයි ඔයාට මම ඒ නීතිය පොඩ්ඩක් ලිහිල් කරන්නම්. හැබැයි කාටවත් පේන්න නෙවෙයි." මීදුමෙන් වැසුණු උඩරට තේ කඳු යායටත්, ප්‍රතාපවත් "බණ්ඩාර වලව්වට" උරුමකම් කියන සිද්ධාර්ථ බණ්ඩාර හාමු යනු දැඩි නීති සහ අකම්පිත හදවතක් ඇති රදළ තරුණයෙකි. ඔහුගේ ඒ දැඩි නිහඬ ලෝකය උඩුයටිකුරු කරමින් වතුයායේ නව සහකාර වතු අධිකාරී ලෙස පැමිණෙන්නේ කොළඹ හැදුණු, අහිංසක, හුරතල් දෙමළ තරුණයෙකු වන ආර්යන්ය. කුලභේදය, දැඩි නීති සහ සමාජ බාධක මැද, වලව්වේ තද රතු පලස මත ලියවෙන ඔවුන්ගේ රහසිගත, තහනම් ප්‍රේම වෘත්තාන්තය... "රතු පලස". | A Sri Lankan Walauwa BL Story | By xhiobo Top = Siddartha Bottom = Aryan

More details
WpActionLinkContent Guidelines