Story cover for ඇමති ආර්‍යාව❤️/The Love Between A Doctor and a Minister(ongoing)  by Susy_IU6_
ඇමති ආර්‍යාව❤️/The Love Between A Doctor and a Minister(ongoing)
  • WpView
    Reads 101,683
  • WpVote
    Votes 7,611
  • WpPart
    Parts 28
  • WpHistory
    Time 8h 16m
  • WpView
    Reads 101,683
  • WpVote
    Votes 7,611
  • WpPart
    Parts 28
  • WpHistory
    Time 8h 16m
Ongoing, First published Aug 20, 2025
28 new parts
"උබ ආදරේ නොකලට උබ අයිති මට චූටි ඩොක්ටර්....මන් උබට ආදරෙයිනේ.. මන් හොදට හොදයි නරකට නරකයි වස්තුවේ...මාව සෙල්ලමකට ගන්න එපා ම්ම් විදවන්නේ වෙන්නේ උබටමයි මැනිකේ...."

"මන් ගැන ආදරයක් ඔය හිතේ කොනකවත් නැද්ද මගේ ආදි මට රිදෙනවා බන් හරියට"

-ශවී-(සයාල්)

"අවස්තාවක් දෙන්නද මන් ආදරෙයිද කියන්න දන්නේ නෑ ඒත් උත්සහා කරන්නම් ආදරේ කරන්න"

"මට මගේ ජීවිතේ හම්බුන ආදරනීයම කෙනා ඔයා ශවී...මෙච්චර ආදරනීය පිරිමියෙක්ට ආදරේ නොහිතේවිද මට..."

-ආදි-(අකීන්)

කඩවසම් ඇමතියෙක්ගේ ආදරේට මැදිවූ ඩොක්ටර් කෙනෙක්...❤️🍃

ප්‍රේමනීය නගරයෙන් ආරම්භ වූ අසීමාන්තික ප්‍රේමයක පුරාවෘත්තයකට පිවිසෙන්න අවසරයි ඔබ සැමට...❤️❕🔥







⭕මෙය මනක්කල්පිතයක් කතාංගයක් බැවින් කරුනාකර සැබෑ ජීවිතය සමග සම්බන්ද කර ගැනීමෙන් වලකින්න..තවද මෙහෙ කතෲ අයිතිය සුරකින්න...⭕
All Rights Reserved
Table of contents
Sign up to add ඇමති ආර්‍යාව❤️/The Love Between A Doctor and a Minister(ongoing) to your library and receive updates
or
#1tears
Content Guidelines
You may also like
දෙව්සකුණ࿐ 𝕄𝕆𝕌ℝℕ𝕀ℕ𝔾 𝔸𝕍𝔼𝕊 ᴮᴸ by BLinkergurl
65 parts Complete
" මොකද මේ?! " අතපයේ තාම පැල්ලම්.. එදා ගලේ ඉදලා මදුරුවො කාල.. " මදුරුවො... " " ගෙදර නෙට් එකක් නැද්ද? " " කොල්ලො එක්ක කැලේ පැන්නා.. " " ආහ්... ඇත්තද? උබ නං උඩ එල්ලල ගහන්නෝන සුදූ.. කෝල් කරනකොට නං කිව්වෙ... අඤේ අයියේ මම මේ පාඩම් කරනවා නෙ..හ්.. කියල.. " " ගියාම උඩ එල්ලල ගහන්න ඒකට.. " මං කනට කරලා කියල ඈත් වුණා. අයියා මගෙ පස්ස කෙනිත්තුවෙ හෙල්මට් එක මට දාල ඔලුව පිටිපස්සට අතකින් ගහන්න කලින්.. " යමංකො.. " " අයියෙ... " " ම්ම්.. නගින්න නගින්න පරක්කු වෙනවා ඉතින්. " " I love you අයියෙ.. " මං අයියගෙ බයික් ජැකට් එකට ඔලුව තියලා හේත්තු වුනා ආයෙම.. මට ඇති හිතුන්නෑ.. " තමුසෙට මං ආදරේ තරං දන්නෙ මං ම විතරයි මගෙ හංසයො.. " 💫🦢 | දෙව්සකුණ | MOURNING AVES | ~ COMPLETE ~ BOYS LOVE ~ NON-FF ~ NON-MPREG ~ REALITY NOVEL
You may also like
Slide 1 of 10
කොළොම්පුර🍃(Slow Update ) cover
කල්හාර මල් (ONGOING) cover
නුඹ අහසක්.... cover
🌸YOURS AGAIN🌸 [Yizhan Short]•°•|ᴄᴏᴍᴘʟᴇᴛᴇ|✓ cover
දෙව්සකුණ࿐ 𝕄𝕆𝕌ℝℕ𝕀ℕ𝔾 𝔸𝕍𝔼𝕊 ᴮᴸ cover
White Lotus [ BL Nonfiction ] cover
විරුන් (Ongoing) cover
Heartstrings (හදවතේ තන්ත්‍ර)❕🎭(Yizhan)(on hold) cover
දඬු මොණරු ✅ cover
D𝖊vⅈ𝘐.𝞔𝑦𝖊𝓼  ✅ cover

කොළොම්පුර🍃(Slow Update )

16 parts Ongoing

"උබ මේ දේවා ලගට ආවේ උබට ඕන වෙලාවට උනාට උබට මෙතනින් යන්න පුලුවන් වෙන්නේ මට ඕන වෙලාවට.." "අනුන්ගෙන් හොරා කාලා ලොකුකම් දාන මහ ලොකු දේවා...මං උබට බය නෑ යකෝ.." . . . . "චහ්...බය වෙන්නත් එපා..මං ආසත් උඹ ඔහොම එකට එක කියවන් එද්දි...දන්නව දෙයක්..මට එතකොට හිතෙන්නම උබේ මේ රෝස පාට තොල් දෙක ලේ එනකම් හපලා දාන්න...."