"මටත් ඕනි පිච්ච මලක්...පිච්ච මලක් වගෙ පිවිතුරු ආත්මයක්....පිච්ච මලක් වගෙ පිරිසිදු හිතක්..." -භාවීන් හාමු....- "ඇයි...ඇයි..පු..පුංචි...හා...හා..හාමු...මැණි..කෙ..මට..කැමති..නැ..ත්..තේ..මං..මං..අඩු..කු..ලෙ..නි..සා..ද...?" -සවිත්...- 2026/01/01 - ? සැ.යු:- මේ කතාවේ තියෙන යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් සීන් මං ගොතපුවා පොකිරිස් පැටව්නේ....
More details