මගේ දියකිදුරා 21+

මගේ දියකිදුරා 21+

  • WpView
    Reads 113,510
  • WpVote
    Votes 5,783
  • WpPart
    Parts 39
WpMetadataReadMatureOngoing
WpMetadataNoticeLast published Mon, May 4, 2026
'ඩැඩි ඩැඩි බබාගේ කාර් එක කැඩිලානේ....' 'කො බලන්න මගේ champගේ කාර් එක...හ්ම්ම්ම් කැඩිලා නේන්නම් මම මගෙ පුතාට මිට වඩා ලස්සන එකක් අරන් දෙන්නද....???' 'හා ඩැඩි.. ඩැඩි තමා මේ ලොකේ ඉන්න හොදම කෙනා......'
All Rights Reserved
Join the largest storytelling communityGet personalized story recommendations, save your favourites to your library, and comment and vote to grow your community.
Illustration

You may also like

  •  sky💙🌟
  • ඈතින් මන් ඉන්නම්
  • Devil & Doll 👿💖
  • මස්සිනා
  • Pick Me Up | Sinhala BL | Completed ✅
  • THE KING'S BABY | Completed ✅
  • මේඝාරධ්‍ය | ongoing
  • තීර්ථ
  • කාබේරි (Complete Non Ff)
  • මනූ...

ආදරය කියන්නෙ ඔහුගෙන් පටන් ගන්න කතාවක්..... __________ "ආදරේ කියන මාතෘකාව නිමක් නැති සංසාරේ වගේ.පටන් ගැන්මක් අවසන් කිරීමක් සොයා ගන්න වත් බෑ.ඒ පටන් ගන්න තැනයි අවසන් කරන තැනයි ගැහැණු පිරිමි කියන්නේ රූකඩයක් විතරයි.දැනෙන ආදරය ඉස්සරහ හේතු කියන්නේ අවිනිශ්චිත ගිණුමක්..මිනිස්සු තාවකාලිකව හදාගෙන අතෑරලා යන නවාතැනක්.තාවකාලික නවාතැනකට කෙසේ වෙතත් සදාකාලික මරණ මංචකේකට අසම්මත ආදරය කියලා කියන්නේ හිස් වචනයක්...මූල තත්වයක තුලනය නොවිත් ලකුණු හම්බවෙනවා නම් ඇයි අපිට බැරි අසම්මතේකට ආදරේ කරන්න.නීත්‍යානුකූල කසාදේ තියෙද්දිත් වටේ යන උන්ට ඒක අසම්මතය කියලා දැනෙන්නේ නැත්තම් සමරිසි එකට විතරක් ඇයි අසම්මත කියලා කැලලක්..මිනිස්සු හදාගත්ත සම්මතේට වැඩිය දැනෙන තැන නතර වුණ අසම්මතේට මං කැමතියි." 😌💫🫀

More details
WpActionLinkContent Guidelines