යක්ෂාරූඪ ☑️

යක්ෂාරූඪ ☑️

  • WpView
    Reads 94,192
  • WpVote
    Votes 9,740
  • WpPart
    Parts 58
WpMetadataReadComplete Tue, May 26, 202613h 40m
Fiction
Paranormal
Werewolves
Vampires
Supernatural Creatures
මිනී මැරුමක්!! අභිරහස් ලෙස ඝාතනය උන විද්‍යාඥයෙක් ඔහු ඝාතනය වූ රාත්‍රියේ ඒ ප්‍රදේශයේ ගැවසුනු අභිරහස් සත්ත්වයෙක් ඝාතනය වූ විද්‍යාඥයාගේ රහස සොයන්නට ඉදිරිපත් වන පාසල් ළමුන් කණ්ඩායමක් නැතිවී ගිය බලගතු කිරුලක් පිලිබඳව තොරතුරු පෙලක් ඔවුන්ට හම්බුවෙන් අභිරහස් සත්ත්වයන් සැබවින්ම වෘක මිනිසුන්ද? සැබවින්ම ඒ විද්‍යාඥයාගේ අභිරහස් ඝාතනයට වගකිය යුත්තේ වෘක මිනිසුන්ද? සියලු හිමිකම් සහිතයි ❌ කතුවරයාගේ අවසරය තොරව මෙහි අඩංගු කිසිදු කරුණක් හෝ දෙබසක් හෝ කතාවෙහි අන්තර්ගතයක් ලබා ගැනීම තහනම් ❌
All Rights Reserved
#207
sinhalabl
WpChevronRight

Join the largest storytelling community

Get personalized story recommendations, save your favourites to your library, and comment and vote to grow your community.
Illustration

You may also like

  • මීදුම් | Mist-Veiled Love
  • 𝑩𝑰𝑮𝑼𝑵 ~බිඟුන්~(The True Heir 3)
  • SAMUDRA
  • අභිසාර
  • His only🔞| ( Completed ) ✔️
  • කහ පාට පිටු
  • Majesty Luna ( Complete )
  • Waiting For You ✔️
  • විලංගු
  • Sicret Lover✔️✔️

නුවරඑළියේ තේ වතු අතරින් වැටුණු මීදුමෙන් වැසුණු පාරවල්, රණසිංහ පවුලේ පැරණි වලව්ව සහ ඒ අසල තිබූ වනගහනය අතර තිබූ පරතරය බොඳ කර තිබුණි. විසි හැවිරිදි කවීන්ට ජීවිතය යනු නීති විද්යාලයේ විභාග, උත්සව සහ ඔහුගේ පවුලේ දේශපාලන පසුබිම නිසා ඔහු මත පැටවුණු දැඩි බලාපොරොත්තු ගොන්නක් පමණි. ඔහු ඉතා සංයමයකින් යුත්, බුද්ධිමත් තරුණයෙකි. නමුත් අනුක්ව හමුවීමෙන් පසු ඔහුගේ ලෝකය වෙනස් විය.

More details
WpActionLinkContent Guidelines