එල්OවීE

එල්OවීE

  • WpView
    Reads 383,390
  • WpVote
    Votes 23,733
  • WpPart
    Parts 112
WpMetadataReadMatureComplete Sun, Feb 15, 202649h 57m
Fiction
Mystery
Murder
"ලෙක්ස්...උබ ඇත්තටම සයිකො කාරයෙක් බන්..ඇත්තටම සයිකො කාරයෙක්...අ අ අ අ..මාත් ඉදල ඉදල උබටම සෙට් උනානෙ.." නූද් කෑගහන්න ගත්තෙ ලෙක්ස් තමන්ගෙ දෙතොලෙ ගෑවුන නූද්ගෙ රුදිරය පිහදාගනිද්දි... ........නූද්............... *********" මේ සයිකො කාරය කරපු දේවල් උබ දන්නව නන් නූද් මාව ම රල දාන්නෙ උබේම අත් දෙකෙන්.....මේ සයිකො කාරයා නෙමෙයි නන් අදටත් උබෙ තාත්ත උබ ගාව ජීවත් වෙනව නූ...." ලෙක්ස් මිමුනුවෙ තමන්ට පිටුපාලා යන නූද් දිහා බලාගෙන.... ************** ............ලෙක්ස්.............. " ලෙක්ස්ව අතෑරපන් ...දෙය්යන්ගෙ නාමෙට මන් කියන්නෙ...මොකද මන් ඌව මර නව......මට බැහැ උබෙ හිත දෙවනි පාරටත් කඩල දාන්න.." බ්‍රයන් වෙව්ලන හඩකින් නූද්ගෙ කනට මිමුනුවෙ ඇස් වල සිහින් කදුලු රේකාවක් මතු වෙද්දි.... ...........බ්‍රයන්.....................
All Rights Reserved

Join the largest storytelling community

Get personalized story recommendations, save your favourites to your library, and comment and vote to grow your community.
Illustration

You may also like

  • 🌈️🌈️ Random Hit 🌈️🌈️ yizhan /zhanyi ff ( Complete  )
  • රාද්  : Ongoing
  • 𝙀𝙮𝙚𝙨 𝙤𝙫𝙚𝙧 𝙝𝙚𝙧𝙚. / 𝙇𝙪𝙠𝙖 𝙭 𝙊𝘾- 𝘼𝙇𝙉𝙎𝙏
  • 𝐓𝐡𝐞 𝐉𝐉𝐊 [Jungkook x reader] [ Jeon Jungkook Fanfiction ]
  • 𝐇𝐢𝐬 𝐋𝐢𝐭𝐭𝐥𝐞 𝐅𝐢𝐫𝐞 || 18+
  • Falling | Sinhala BL
  • 💫❤️‍🩹 Forgotten Love ❤️‍🩹💫 ||TK|| (Complete✅)
  • MATE "සහකරු"
  • The Deathtrap
  • ඩැන්ඩිලයන් 💮 (Dandelion)

💚 ............. අන්ත අසරණ වෙලා කර කියාගන්න දෙයක් නැතුව ඉන්න වෙලාවක දේව දූතයෙක් වගේ ඔයා මගේ පිහිටට ආවා....ඔයා හරිම ආඩම්බරයි.. හරිම ගුප්තයි .. ඒත් මම ආදරෙයි....ඔයා නිසා මම මගේ අරමුණට ගියා.... ඒත්............ඒ මම දැක්ක දේ ඇත්තක් නම්.................... 😥 ❤️............... දැක්ක පළවෙනි දවසෙම මගේ හිතත් නොගැස්සුනා නම් නොවෙයි .. ඒත් රාජකාරිය දේවකාරිය විදිහට සලකන මට ඔයාට විතරක් විශේෂයක් පෙන්වන්න විදිහක් තිබුනෙ නෑ නේ..... හරිම ආදරණීය විදිහට හිනාවෙලා මගේ ලගින් හිටපු ඔයා හේතුවක් වත් කියන්නෙ නැතුව යන්නම් වත් නොකියා ගියාම මගේ හදවතට මොකද වෙන්නේ කියලා ඔයා නිකමටවත් හිතුවද බෝ..........😥

More details
WpActionLinkContent Guidelines