Story cover for The Fighters [Ongoing BL] by PrettyVenom
The Fighters [Ongoing BL]
  • WpView
    Reads 31,726
  • WpVote
    Votes 1,876
  • WpPart
    Parts 43
  • WpHistory
    Time 11h 9m
  • WpView
    Reads 31,726
  • WpVote
    Votes 1,876
  • WpPart
    Parts 43
  • WpHistory
    Time 11h 9m
Ongoing, First published Jul 10, 2025
Mature
මට‍ හම්බුනේ අහංකාර හදවතක්!

We fight on the same team but never on the same side.
He is Calm, Confident, Annoyingly perfect!
And i'm the arrogant mess who refuce to be second to him...

But somewhere between throwing punches and stealing glances- I started wanting him more than i wanted to win!

And that is the one battle i can't control... 






© [2025] [PrettyVenom]
Please don't copy, repost, or share it without asking first. Thank you for supporting my work and respecting the author🍁
All Rights Reserved
Table of contents
Sign up to add The Fighters [Ongoing BL] to your library and receive updates
or
Content Guidelines
You may also like
පිහාටු 🪶 ☑️ by claerydee
59 parts Complete Mature
"ඔයා වෙව්ලනවා. ටිකක් රිලැක්ස් වෙන්න.. " ගැඹුරු හඬකින් ඒත් ⁣මට විතරක් ඇහෙන ගානට එයා කතා කරා. මගේ හුස්ම වල සද්දේ වැඩි වුනා. එයාට ඇහෙන තරමට ඒ හූස්ම වල සද්දේ වැඩි වුනා. මෙච්චර කල් මම දිහා බැලුවේ නෑ කියලා හිතපු කෙනා. මාව දන්නෙවත් නැතුව ඇති කියලා මම හිතපු කෙනා මගේ අතින් අල්ලන් හිටියා. මට තවදුරටත් මගේ ඇගේ ශක්තියක් තියනවා කියලා දැනෙන්නැතුව ගියා. ඒත් මම පුලුවන් උපරිම ශක්තිය දාලා වට පිට බැලුවා. මට දැනගන්න ඕන වුනේ අපි දිහා කවුරුම හරි බලන් ඉන්නවද කියලා. මොකද මම කොච්චර යේනුකට කැමති වුනත් මොනතරම් ආදරයක් එයා වෙනුවෙන් මගේ හිතේ තිබුනත් මට බය හිතුනා මේ දේ කවුරුම හරි දකී සැක කරයි කියලා. "බය වෙන්න එපා කවුරුත් නෑ. "
ඉශ්ක් 𓍯ꪱׁׅ꯱ׁׅ֒hׁׅ֮qׁׅ  | BL | by BLinkergurl
147 parts Complete
" දිය නයෙක් කවාගනින්කෝ.." තේජාන් ඇවිත්... ඉවුර උඩ ඉදන් අත දික් කළේ පොඩි තරහකුත් හිතේ තියන්. ඒත් මම ඉන්නෙ සතුටින්. එයාට ඒක දැනුනා. ඒ නිසා ඕනවට වඩා මට සැරවැර කළේ නෑ. සීමා පෙන්නලා අත දික් කළා විතරයි. ඒ අතේ එල්ලිලා මම උඩට ආවෙ දිය නයාගෙ පෙනේ තියෙන්නෙ පයන්නද කයන්නදවත් නොදැන... ශෝටට උඩින් තේජාන්ගෙ අත්ල නැවතුනා.. ආහ් ගාගෙන මම තේජාන්ගෙ තුරුලට ඔලුව ගහගෙන බොරුවට මගෙ මහත්තයා එක්ක හුරතල් වුණා.. අවදානෙ... මට ඕන වුණේ ඒක. මගෙ මහත්තයගෙ අවදානෙ. " තව ඉස්සරහට යනවද?.." " .... අපි පොඩ්ඩකට මෙතන නවතිමු?.." මගෙ කම්මුල ඉබලා.. තේජාන් ඔලුව වනන විදිය අඩ හද එළියෙන් යන්තම් පෙනුණා. " මට වෙල මැදට යන්න ඕන." මම හැරිලා අත දික් කළේ වෙල් යාය මැද්දෙ තිබුණ ලොකු ගලකට.. කන්දක් වගේ.. තැනිතලා යාය මැද්දෙ එයා පර්වතයක් වාගෙ ඝාම්භීරව නිදිකිරා වැටිවැටී උන්නා. " මඩ ගෑවෙයි.. ලියදි එරෙනවා කේශු." Ishq| BL
You may also like
Slide 1 of 9
රාද්  : Ongoing  cover
අනුරාගීය පෙම 🤒✨🔞 | Complete ✅ cover
මගේ පණනෙ | Ongoing | cover
I LOVE YOU, STUPID! ✔  cover
පිහාටු 🪶 ☑️ cover
EVENING PRIMROSE | COMPLETE cover
Bell Crush: අකීකරු හිතක්  cover
තත් 🔞 cover
ඉශ්ක් 𓍯ꪱׁׅ꯱ׁׅ֒hׁׅ֮qׁׅ  | BL | cover

රාද් : Ongoing

33 parts Ongoing Mature

වටපිටාව නිහඬයි.. මෙතන උඹයි මමයි විතරයි.. ඒකත් හුස්මක් දුරින්? පපුව ඇතුලෙ ලොකු තොවිලයක්.. උඹේ බඳ වටේ මේ රිදියෙන් දිලිසෙන්නෙ මගෙ හැඟීම් අවුස්සන ලොකු අවියක්.. ඉතින් මම ඇවිස්සිලා ඉවරයි !