Story cover for මායා බන්ධන | Fantasy Bl by Tharu_Max
මායා බන්ධන | Fantasy Bl
  • WpView
    Reads 8,660
  • WpVote
    Votes 757
  • WpPart
    Parts 53
  • WpHistory
    Time 21h 16m
  • WpView
    Reads 8,660
  • WpVote
    Votes 757
  • WpPart
    Parts 53
  • WpHistory
    Time 21h 16m
Ongoing, First published Jul 05, 2025
3 new parts
කිසිවෙකුටවත් නොදෙවෙනි ආධිපත්‍යයකින් මුළු මායා දේශයේම බලය පතුරවන ව්‍යාඝ්‍ර වංශයේ තුන්වෙනි උරුමක්කාරයා...

                  * සිතිජ නිම්නාද් ව්‍යාඝ්‍රව්‍ *

තම සැඟවුණු බල ජාන නැවත සක්‍රීය කිරීමට වෙර දරන්නා වූ සිංහ පරම්පරාවේ එඩිතර තරුණයෙක්...
  
                  * අභිලාෂ් දෙව්සිතු කේසරසිංහ *

සිව් වංශිකයන්ගේ බල අරගල මැදින් ඉදිරියට ඇදෙන ඔවුන් දෙදෙනාගේ ප්‍රේම වෘතාන්තයයි මේ.. 💐💐💐💐

Tharu 🌟
All Rights Reserved
Table of contents
Sign up to add මායා බන්ධන | Fantasy Bl to your library and receive updates
or
#9fighting
Content Guidelines
You may also like
හිමි අහිමි|HIMI AHIMI|✔| by _jesmine_
18 parts Complete Mature
වැරදි ඇති මං බෝම ඒ්ත් ඇයි උබ මේම... හිමි අහිමි මගෙ පෙම ලිව්වෙ කව්රුද අවසානය මෙහෙම... මගෙ පෙමෙහි ආරම්භය කොතැනකදැයි මම නොදනිමි. අවසානය කොතැනකදැයි නොදනිමි. ආරම්භය කවදා සිදු වූවාදැයි අවසානය කවදා සිදුවේදැයිද මම නොදනිමි. මා දන්නා එකම දෙයනම් අවසාන ගමනාන්තය මරණය වන ජීවිතයක තාවකාලීක නැවතුමක අනවසරයෙන් මා රැදී සිටි⁣මින් සිටිනවායැයි පමණි. එම අනවසර නැවතුමේ දඩ කොලය මා හල කදුලු වලින් පෙගී ඇතත් මා දඩ කොලයට පවා පෙම් බදිනෙමි. කිමද, දුඛඃන්තයක් වූ මගෙ ජීවිකාව තුල සුවපහසුවක් දැනුන එකම ස්ථානය ඇය අසල වූ බැවිනි. සැබෑවකි... මා අනවසරයෙන් රැදුනෙ ඈ ලගයි.. හිරුෂ අභිමෙවන්..
"ඒත් මං ආදරෙයි" |GL| Short Story by Enzo_Daehyun99
3 parts Complete Mature
අභී..ඕ ඔයා මට අභී කිව්වා මැඩම්..කසාඳ බැඳපු?..එහෙනම් ඇයි මැඩම් ඔයා මගේ ෆොටෝස් තියාගෙන ඉන්නේ..ආහ්..ඒවා බලන්නේ..මම ගැන හොයන්නේ..මට කාලයක් වෙනස්කම් කලේ..ඇයි මැඩම් ඇයි..mine? මම කොහොමද මැඩම් ඔයාගේ උනේ..ආහ්..කතා කරන්න මැඩම් කතා කරනවා ආශි කතා කරනවා මාව පිස්සෙක් නොකර" මම පුලුවන් තරම් හයියෙන් කෑගැහුවේ මුලු appartement එකම දෙදරන්න.. "මම තමුසෙට ආදරෙයි අභී..මම මගේ පණටත් වඩා ඔයාට ආදරෙයි අභී..ඒත් මම..ඒත් මම මොනවා කරන්නද අභී...ආහ්..කියනවා මම මොනවා කරන්නද..මම කසාද බැඳපු ගෑනියෙක් අභී..මම වඳ ගෑනියෙක්..මම..මම මහම මහ පව්කාරියෙක්..මට..මට මැරෙන්න හිතෙනවා අභී..මට මැරෙන්න හිතෙනවා" "අභීගෙයි ආශිගෙයි කතාව හරියටම දැනගන්න නම් කතාව කියවලම බලන්න"
TP/BTH අතිරේක කතා | TP/BTH Side Stories by Aqua__Say
41 parts Ongoing Mature
මෙහි ඇතුලත් වෙන්නෙ හැරවුම් ලක්ෂය සහ ක්ශිතිජයෙන් එහා යන කතා දෙකෙහි අතිරේක කතා බැවින්, එම කතා නොකියවා මෙය කියවීමෙන් වලකින්න. ඔයාලගෙ ආදරේට, මගෙන්, ආදරෙන්... ❤ "මං සමාව ගත්තා මදි නම්, මං උඹට ඕනෙ තරම් උඹේ කකුල් දෙක ගාව වැටිලා සමාව ගන්නම්. කොහොමත් උඹ ලග වැටිලා වදින්න මට ලැජ්ජ නෑ. උඹව නැති වෙනවට මං ඊට වඩා බයයි." - මියුන්/පවිත්‍ර - --- "කිසිම දෙයක් පටන් ගත්තෙ නෑ ඉවර වෙන්න. කොහොමත් පටන් ගන්න කලින් නවතින එක හොදයි. මොකද ඔයා දන්නෙ නෑ නෙහ් රිදුනමවත් මගෙන් ඈත් වෙලා ඉන්න." "මට ඔයාගෙන් රිදුනෙ නෑ! එහෙම උනේ නෑ!" "ඒ උනාට මට ඔයාගෙන් රිදෙනවා! ඇහෙනවද මං කියන එක? දැන්වත් තේරුම් ගන්න, මට ඔයාගෙන් නොසෑහෙන්න රිදෙනවා! මට පාඩුවෙ ඉන්න දෙන්න!" -විනුල/ලෙහන්සා-
You may also like
Slide 1 of 10
🌈️~සිතුමිණ~🕊️ cover
මන්දෝදරියේ | COMPLETED | cover
Fallen For The Eyes  cover
𝕃𝕚𝕗𝕖 𝕋𝕚𝕞𝕖 𝕎𝕒𝕣𝕣𝕒𝕟𝕥𝕪  ✅ [ Swich ] cover
මගේ පණනෙ | Ongoing | cover
Dragon Heart✔️✔️ cover
හිමි අහිමි|HIMI AHIMI|✔| cover
"ඒත් මං ආදරෙයි" |GL| Short Story cover
Cordelia 💙🦋 ✔️ cover
TP/BTH අතිරේක කතා | TP/BTH Side Stories cover

🌈️~සිතුමිණ~🕊️

25 parts Ongoing

"තමුසෙගෙ හිතෙ දශමයක වත් හැගීමක් වත් නැද්ද අඩුම... මන් මෙ තනිකර සොලො ගෙම් එකකද ඉන්නෙ..ඔහොම හදවත් ගලක් වගෙ කරන්නෙ ඉන්නෙ කොහොමද ඕයි....මාව සෙල්ලමකට ගද්දි නිකමට වත් හිතෙන්නෙ නැද්ද....මගෙ අමු හැගිම් ඔය රිද්දන්නෙ කියල..." ~යෙවීන්ද්‍ර මනුශිත ෆර්නැන්ඩො ~