Eternal 💛 සයාශ් Pt.02 [Ongoing]

Eternal 💛 සයාශ් Pt.02 [Ongoing]

  • WpView
    Reads 8,518
  • WpVote
    Votes 447
  • WpPart
    Parts 15
WpMetadataReadMatureOngoing6h 11m
WpMetadataNoticeLast published Fri, Sep 4, 2026
WpInfo
Fiction
Fantasy
කැඩෙට් ප්ලැටූන් එකේ සීකෝ කියන නමටත් වඩා ඒ ලමයා ප්‍රසිද්ධ උනේ ම ලස්සන කටහඩක් තියෙන ලමයා විදිය ට... ඒ කටහඩ ඒ තරම්ම ලස්සනයි... සිංදුවට සම වැදිලා වගේ කියන අතරේ ම , පුටුවේ කොන්ද කෙලින් තියාගෙන පපුව ඉස්සර හ ට දාගෙන , ගැට බෙරේ වාදනය කරන මේ පිරිමි ලමයා ව පැත්ත ට හරි ලස්සන ට පෙනුනා... දිග ට තිබුන ඇගිලි වලින් ගැට බෙරේ වාදනය වෙන විදිය , සිංදුව කියන ගානේ උඩ පහල යන , ඉස්සරහ ට ඇවිත් තිබුන උගුරේ ගැටේ වගේ ම නලලින් පහල ට වැටිලා තිබුන කොන්ඩ ගස් දෙක තුන එක්ක ඒ පිරිමි ලමයා ව පෙනුනේ ම , කතා පොතක චිත්‍රයක් වගෙ... ඔව් ; කවුරුහරි නිදහසේ ඇදපු ලස්සන චිත්‍රෙක ට පන ඇවිත් වගේ... හෝල් එක ට ඉන්නේ , මේ බට්ටෝ ටික විතරයි කියලා සවේන් හිතුව ට ඒක එහෙම ද ? කොහොමවත් ම නෑ... මේ පන ගහපු චිත්‍ර දිහා තව කෙනෙක් බලන් හිටියා... කෙනෙක් ??? සමහර විට එක්කෙනෙක් ට වඩා මේ දිහා බලාගෙන ඉන්නවා... This love is an eternal love. 🩵
All Rights Reserved
Join the largest storytelling communityGet personalized story recommendations, save your favourites to your library, and comment and vote to grow your community.
Illustration

You may also like

  • සඳට හොරෙන්
  •  🦋 🆁🅴🅼🅾🆁🆂🅴 🦋 𝚈𝚒𝚉𝚑𝚊𝚗 - 𝗖𝗼𝗺𝗽𝗹𝗲𝘁𝗲𝗱 -
  • කහ පාට පිටු
  • 𝐓.𝐇.𝐄 >> 𝐂.𝐀.𝐑.𝐍.𝐀.𝐓.𝐈.𝐎.𝐍 [ Ongoing ]
  • ත්‍රිත්ව මංසල
  • No Story
  • නිදුක්
  • 𝕊pring ℂame 𝕋o 𝔸 ℂold ℍeart (Completed)
  • U R MINE (COMPLETE)
  • අභී(nonfic) Ongoing

රෙෂාන් .... රෙෂාන් කියන්නෙ හොරෙක්... සල්ලි වලට ඕන දෙයක් කරන කෙටියෙන් කිව්වොත් සල්ලි වලට සෙක්ස් කරන, හොරකම් කරන මාල කඩන පික් පොකට් ගහන හොරෙක්... ඒත් මේ ජීවිතේ දිගටම ගෙනියන්න රෙෂාන්ට පුළුවන් වේවිද ...? රෙෂාන්ගෙ ජීවිතේ රෙෂාන්ගෙ සිතුම් පැතුම් වෙනස් කරන කෙනෙක් කොහෙ හරි ඉඳල රෙෂාන්ගෙ ජීවිතේට ඒවිද .... සඳට හොරෙන්.... ❤️

More details
WpActionLinkContent Guidelines