Falling | Sinhala BL

Falling | Sinhala BL

  • WpView
    Reads 101,166
  • WpVote
    Votes 5,426
  • WpPart
    Parts 46
WpMetadataReadMatureOngoing43h 6m
WpMetadataNoticeLast published Mon, Oct 26, 2026
Fiction
LGBTQIA+
Gay
Romance
Highschool
Falling... ඒක වුනේ මම එයාව දැක්ක පළවෙනි වතාවේ නෙමෙයි. දෙවෙනි වතාවේ තියා සියවෙනි වතාවේවත් නෙමෙයි... හැබැයි අර ගැඹුරක් පේන්නැති, හැගීමක් දැනීමක් ගෑවිලාවත් නැති තද කලු පාට ඇස් වල, මගේ ජීවිතේ පළවෙනි වතාවට කදුලු පිරිලා තියනවා දැක්කමයි. යුවාන් ආග්රව් ෆර්නෑන්ඩෝ. එයාට ගොඩක් අය කැමතියි. ඒ ගොඩක් අය අතරේ මමත් හිටියා. හැබැයි ඒ කැමැත්ත අර "ආදරය" කියන බරපතළ වචනෙ හරියකවත් තිබ්බේ නෑ. මන් එයාට ආදරය කරනවද? - මන් ඇත්තටම ඒක දන්නෑ. එයා මට ආදරය කරනවද? - කොහෙත්ම නෑ. මට එයාට ආදරය කරන්න ඕනිද? - ඒකත් මට තේරෙන්නේ නෑ. එයා මට ආදරය කරනවා දකින්න මට ඕනිද? නෑ...මම හිතන්නේ...නෑ. හැබැයි එයාගේ ජීවිතේ නැතුව බැරි කෙනෙක් වෙන්න... එයාට කවදාවත් අමතක කරන්න බැරි කෙනෙක් වෙන්න... එයාගේ අර හරිම කලාතුරකින් දකින්න ලැබෙන ලස්සන හිනාවට හේතුවක් වෙන කෙනෙක් වෙන්න... අන්න ඒක තමයි මට ඕනි කලේ. ❝ You were never mine...but I kept falling for you like you were.❞
All Rights Reserved

Join the largest storytelling community

Get personalized story recommendations, save your favourites to your library, and comment and vote to grow your community.
Illustration

You may also like

  • කළු කල්ලිය [Girl x Girl & Boy x Boy]
  • °•  The Colour of Love  °•
  • ඔබ නිසා 🩷
  • Unwritten | නොලියූ
  • TOO LONG TO THE DAWN [GL] ✔️
  • THE UNFAMILIAR BATTLE | Ongoing
  • මන්දාක�ිණි : Faded From Memory
  • කාල | The Shade Of WANSHA
  • Yearning of the Soul
  • 🍂𝙷𝙴𝙰𝚁𝚃 𝙿𝚄𝙻𝚂𝙴𝚂 | BL |18+|Ongoing🍂

"මනුස්සයෙක් එක වතාවක් වැරැද්දක් කළොත් ඒක වැරදීමක්. දෙවතාවක් කළොත් ඒක අතපසු වීමක්. ඒත් එකම වැරැද්ද තුන්වෙනි වතාවකටත් කරනවා කියන්නේ අපරාධයක්!" * * * "සුදු රජාගේ ඊළඟ පියවර වෙනකල් අපි බලාගෙන ඉමු." "ඇයි සුදුම?" "මොකද, උන් තමයි මේ සෙල්ලම පටන් ගත්තේ!" * * * "එක ඉරණම් වලට මුහුණ දීපු අය, එකම ඉලක්කයකට යන අය - ඒ ඉලක්කය මුදල් හෝ පණ බේරා ගැනීම නොවෙන තාක්කල් - ඒ වගේම අයව විශ්වාස කරනවා, හුඟක් වෙලාවට." Cover credit goes to @mei_xianqi All rights received. Copying, reposting, or using/adapting in any way without permission is prohibited. © Gethmini Priyanvada | Gethmini012 | 2021

More details
WpActionLinkContent Guidelines