බත්කූරෝ |Dragonflies | 18+|
⚠️️ වැඩිහිටියන්ට පමණක් සුදුසු නිර්මාණයක් වන අතර මෙම නිර්මාණය වයස අවුරුදු 18 අඩු දරුවන් කියවීමෙන් වැළකී සිටින ලෙස ඉතාමත් කරුණාවෙන් ඉල්ලා සිටින අතර වැඩිහිටියන් වන ඔබද 18ට අඩු දරුවන් අතට මෙම නිර්මාණය පත් වීමට ඉඩ නොතබන ලෙස ද ඉල්ලා සිටිමි .
තවද මෙහි අන්තර්ගතවන ඖෂධ , රසායනික ද්‍රව්‍ය ,විෂ යනාදිය අතිශ්‍ය මාරාන්තික විය හැකි බැවින් ඒවා අත්හදා බැලීම, අත්හදා බැලීමට අනුබල දීම ආදියෙන් වළකින්න . එවැන්නකින් ඇතිවන කිසිඳු හානියක වගකීම මා බාර නොගන්නා බව කරුණාවෙන් සිහි තබා ගන්න .
-viana_vez
......................................................
ආදරේ කියන දේ කූඩු කරන්න මනුස්ස හදවතක් හොඳටෝ ම ඇති.හැබැයි එතන හරි විදිහට කූඩු නොකර වෙන විදිහකින් කුඩු කරන්න ගියොත් ,මේ මුළු විශ්වය ම දුන්නත් ,ඒත් ඉඩ මදි වෙනවා.
ආදරේ කූඩු වෙන්න ම ඕනි හදවතක විතරමයි දරුවෝ .
ඒ වගේ ආදරයක් පාලනය කරන්න මාරයාටවත් බෑ... .