🖤♡සුදු කඩුපුල♡🕊️[𝚝𝚊𝚎𝚔𝚘𝚘𝚔]🐾
සුදු කඩුපුල...🕊️🖤
Published :- 2023/09/24
"ඇයි මේ මගේ කඩුපුලට පිනි වැටිලා....ම්ම්ම්...පින්න වැටෙන්ඩ තරම් මොනවද මගේ පැටියා බුදුන් ඉ ස්සරහ ඉදන් ප්‍රාර්තනා කරේ......??!
"මං ප්‍රාර්ථනා කරේ මගේ සුදු මහත්තයව මට කලින් දිව්‍යලෝකෙට ගෙන්නන්ට එපා කියලා..
.මට කලින් මගේ මහත්තයගෙ හුස්ම ගන්ට එපා කියලා.....මගෙ ආයුශත් අරන් ජීවත් කරවන්න කියල......!!"
.........................................................!!!!!!!!🖤🕊️🌼
කඩුපුල් සදහසගේ සහ අභිරු ගෞරව් ගේ නොමියන ආදර අන්දරය...♡
Taekook(top jk )
Jikt.Waiky🖤🕊️──