love spring 🍃 [Slow update ]
"මං විතරද ආදරේ කලේ....කියනවා දිශ්.......මෙච්චර කාලයක් මාව රවට්ටල ා පාවිච්චි කරපු එකද කරේ!!!!"
"මං උඹට කවදාවත් ආදරේ කලේ නෑ දිව්‍ය..!!මේ ඩිවෝර්ස් පේපරස් සයින් කරලා යන දේවාලෙක පලයන්...!!ආයේ මගේ ඇස් ඉස්සරහට පේන්නවත් එන්න එපා උඹ...!!"
"හරි...හ්.....දීශ්.....හ්......මං යන්නම්.අද වෙනුවෙන් ඔයා කවදාහරි පසුතැවෙයි.එදාට ඔයාට මාව සදහටම නැතිවෙලා තියෙයි........"
"අන්තිම පාරට කියන්නම්.මං ගොඩක් ආදරෙයි දීශ් මගේ පනටත් වඩා.......එත් අද ඉදන් මං ඔයාව අමතක කරනවා දීශ්.ඔයා කියලා කෙනෙක් මගේ ජිවිතේ හිටියේ නෑ කියලා......."
"හිටියටත් වඩා පරිස්සමින් ඉන්න........"
"අන්තිම වතාවට හැපි වෙඩින් ලයිෆ් දීශ්....."