ක්ෂේම
එක් වෙන්නෙත් නැති වචනවලට පෙරලන්නත් බැරි සදාකාලික නැහැයි කියන ලෝකෙ තාවකාලික නොවන බැඳීමක්.. ∞
_____________________________________
"තරු හැම රෑකම අහසට ආදරේ කලත් අහස ආදරේ කලේ ඉරට!! සමහරක්විට ඉරට අමතක වෙන්නත් ඇ ති හැම අඳුරු රාත්රියකම අහස තනිවෙන විත්තිය.."
She kept writing him into this story. He never knew he was the main character.!
ලූනාගෙන් ආදරෙන්.. 🩶
මෙහි එන සියලුම පුද්ගලයින්, ප්රදේශයන්, ස්ථාන, සහ සියලුම සිදුවීම් යන සියල්ල මනඃකල්පිතය.