''මේ නුවර ප්‍රේමයේ නගරයද? විරහවේ නගරයද කියන්න මන් දන්නෙ නෑ ස්වප්න... හැබැයි අද ඒකට පිළිතුරක් ලැබෙයි...'' රෑ දොලොස් පැ යේ නිදි නෑ නුඹ ගැන සිහිවෙයි!