𝑯𝑬𝒀 𝑯𝑨𝑺𝑺
මුහුදටයි අහසටයි තියෙන්නේ මායාකාරි බැඳීමක්,කවදාවත් එකතු වෙන්න බැරි!
ඒක විශ්වීය නියමයක් වුණත් ක්ෂිතිජය දිහා බලලා හිත සතුටු කරගන්න,තව තවත් ආදරෙන් බැදෙන්න,හීන මවන්න එයත් මමත් එක වගේම ආස කළා!
වසන්තයේ එක දවසක රෑ,
කඩා වැටෙන තරුවකට අපි දෙන්නම කිව්වා මේ විශ්වයේ කොහෙහරි තැනකදි අහසටත් මුහුදටත් එකතු වෙන්න අවස්ථාවක් හදලා දෙන්න කියලා..ඒත් එදා මමවත්,එයාවත්,ඒ තරුවවත් දැනගෙන හිටියේ නෑ කුණාටුවක් අත ළඟ කියලා!
⚠️ NO COPYING OR TRANSLATION IS PERMITTED !
⚠️ All characters and events in this story are purely fictional..
This story is not intended to offend or disrespect any religion, culture, or community..
With love,always..🤍☁️