නෙත් මානෙක | Neth Maneka | On Hold
A non fictional love story...💫
ඔව් මන් ආත්මාර්ථකාමී තමයි.. මගේ දේවල් වලට.. මන් ඔයාව මගේ කරගත්තට පස්සෙ ඔයා මගේ නම් මගේ දේවල් වලට මන් ආත්මාර්ථකාමී නේ..
ඔයා හිතනව නම් මම ඉන්න හේතු අනන්තයක් අතරින් අතාරින්න හේතුවක් හොයාගත්තා කියල.. ඔව් මම එහෙම කරා.. ඔයාගෙ ජීවිතේ ඉස්සරහට පියාඹන්න මන් මගේ තටු ඔයාට දීල පැත්තකට උනා.. ඉතින් මන් කොහොමද ඔයත් එක්ක එකට පියාඹන්නෙ..? සත්තයි..මට ආයෙ තටු ආපු දාට මන් ලෝකෙ පීරල හරි ඔයාව හොයාගන්නව..