The Dominions | Completed
මගෙ මූනෙ හිනාවක් ඇඳුනා. ඒ අම්මා තාත්තටවත් ඔලුව නවන්නෙ නැති මිනිස්සු අතරෙ, ස්වකැමැත්තෙන්ම තමන්ගෙ partner ඉස්සරහා පරාජය බාරගන්න කැමති මනුස්සයෙක්ගෙ husband උන සතුටට!!
කෙටියෙන්ම කිවුවොත් මගෙ මූනෙ හිනාවක් ඇඳුනෙ race එක දිනපු සතුටට නෙවෙයි.
ජීවිතේ දිනපු සතුටට!!
ㅤㅤㅤㅤㅤㅤㅤ ㅤㅤㅤ
_ 𝐑𝐮𝐡𝐚𝐧 𝐒𝐡𝐚𝐤𝐲𝐚𝐬𝐢𝐧𝐠𝐡𝐞 _
ㅤ
The Dominions : a battle filled with love