Martial  | ONGOING | BL|18+

Martial | ONGOING | BL|18+

  • WpView
    Reads 441,585
  • WpVote
    Votes 28,959
  • WpPart
    Parts 48
WpMetadataReadOngoing
WpMetadataNoticeLast published Sun, Sep 6, 2026
WpInfo
Non-Fiction
ආදරේ කියන වචනේදී මන් හරි අසරණයි කලන....මගේ ජිවිතේ ඇතුලේ තියෙන්නේ තනිකර අදුර විතරයි .....ඒ අන්දකාරෙට ඔයාවත් ඇදලා ගන්න ඕනේ නෑ මට..... ලස්සන හදවතක් තියන ඔයා මන් වගේ කෙනෙක් එක්ක දුක් විදිනවට ආස නැති නිසයි මන් යන්න කිවුවේ....ඒත් දන්නවද ඔයා ගියපු විනාඩියේ ඉදන් මම හිතින් දහස් වාරයක් මැරි මැරි ජීවත් උනා.......
All Rights Reserved
#4
love
WpChevronRight
Join the largest storytelling communityGet personalized story recommendations, save your favourites to your library, and comment and vote to grow your community.
Illustration

You may also like

  • පවුල් පස්න 😂❤️ >>
  • TFB | ONHOLD | BL(18+)
  • ලව් එක්ක CHEMISTRY
  • නොනිමි | Complete ✅
  • Bound To The Stars✨
  • o⊙ -අභිමෙවන් -��⊙o
  • නිල් කැමීලියා| 𝑺𝒊𝒏𝒉𝒂𝒍𝒂 𝑩𝑳 | 𝑶𝒏𝒈𝒐𝒊𝒏𝒈
  • The Dominions | Completed
  • Silence | ONHOLD  | BL
  • CAROL🌼

⚠️ අවවාදයයි: මෙම කතාව කියවීමෙන් අනවශ්‍ය ලෙස හිනා යාම, පුටුවෙන් වැටීම, සහ "අපේ ගෙදරත් මෙහෙමයි" යැයි සිතීම සිදු විය හැක. 🙏😂 කේලම් කියන ගම්වැසියෝ, කොස්ස අරන් පස්සෙන් එලවන වෙද මහත්තයෙක්, FBI level ප්‍රශ්න අහන නෑදෑයො ටිකක්, ඒ වගේම හිත නිවෙන්නවත් නොදී එක පාරටම ගෙදරටම කඩා පාත් වෙච්ච කොල්ලගෙ පරම පිවිතුරු ආදරේ දිශාල්. රහස් හංගන්න ගිය තරමට ඒවා එළියට පනිද්දි, චාරුගෙ ජීවිතේ ටික ටික නාඩගමක් වෙන්න පටන් ගන්නවා. ඒ වෙන කවුරුත් හින්ද නෙමේ කොල්ලගෙම තාත්තාගෙ හොර නාඩගම් හින්ද. හිනාවෙන්න, පිස්සු වැටෙන්න, ආදරේ කරන්න, චාරු එක්ක මේ අවුල් ජාලාවට ඔයත් ඇවිල්ලම බලන්න 🤓 බදින්න නං හිතන් ඉන්නෙ. අනිවාරෙන් කියවන්න 😅💥 Auther :- Sachee13 🖤🦋 >>

More details
WpActionLinkContent Guidelines