දවසක් ඒවි💞| completed ✅

දවසක් ඒවි💞| completed ✅

  • WpView
    Reads 113,074
  • WpVote
    Votes 8,042
  • WpPart
    Parts 74
WpMetadataReadComplete Thu, Sep 11, 2025
Fiction
Romance
අහම්බෙන් වගේ මට හමුවුනු ඔයා අද මට මගේ ජීවිතයම වෙලා.... Start - January 10, 2025 End - September 11, 2025
All Rights Reserved
#5
srilanka
WpChevronRight

Join the largest storytelling community

Get personalized story recommendations, save your favourites to your library, and comment and vote to grow your community.
Illustration

You may also like

  • උහුලන්නම් BL ✅
  • My lovely protector (Yizhan)/complete
  • නුවී ❤️ ( Complete )
  • 🄼🄾🄾🄽 🄶🄾🄳  🐺🌙ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
  • Yours (Completed)
  • ဗီလိန်ရဲ့ညီမလေးကို အမျိုးသားဇာတ်လိုက်က အလိုလိုက်လွန်းနေတယ် (ဘာသာပြန်)
  • ✨ රුශාල් ✨ RUSHAL ⚽️🏈 [ COMPLETED ]
  • බිනර (Nonfic Bl ) ONGOING
  • မြူမှိုင်းရိပ်ဝေ မေတ္တာသက်သေ
  • වංකගිරි ඇස් | COMPLETED

ඔයා තමයි මගේ ජීවිතේ මෝටිවේශන් එක මතකද වෙන රස්සා කරන්න ඕනෑ අයියේ ගඩොල් කපල අපි ගොඩ යමු කියලා දවසක් ඔයා කිව්වා , දන්නවද වාගේ කටින් එදා ඒ කියපු වචන පෙළ මගේ මුළු ජීවිතේම වෙනස් කරා දිනු . එදා ඉඳන් අදටත් ඉස්සරහටත් මගේ හෙවනැල්ල වගේ මගේ ජීවිතේ වුණේ ඔයා අද මම ටයිල් , බ්ලොග් ගල් ඩිසයින් ෆැක්ටරි එකක අයිතිකාරයෙක් රටේ නම ගිහිපු මනුස්සයෙක් ඒ කවුරු නිසා ද දිනු ? ඒ හැම වාසනාවක්ම මගේ ජීවිතයට ආවේ ඔයා නිසා ඔයාගේ විශ්වාසේ ඔයාගේ ආදරය හැමදාම මාව ජීවත් කරෙව්වා , බින්දුවෙන් පටන් ගත්තේ අපේ ජීවිතේ ලස්සන වුණා අවසානයේදී අංග සම්පූර්ණ පවුලක් වුණා ඒ හැම දේකටම මම ඔයාට හුඟාක් ආදරෙයි මගෙ වස්තුව "

More details
WpActionLinkContent Guidelines