දෛවයේ සරදම් | YiZhan | NONFIC
  • Reads 3,070
  • Votes 288
  • Parts 25
  • Time 14h 37m
  • Reads 3,070
  • Votes 288
  • Parts 25
  • Time 14h 37m
Complete, First published Dec 28, 2024
8 new parts
නුබත් එක් දීවරයෙක්ම විය...
දැලක් දා මාලුන් අල්ලන...
මමත් උනේ එක් මාලුවෙක්...
නුබේ දැලහිම පැටලුන...

එදා නොසිතා 
පැන නොගිය මා...
පසු තැවෙයි දැන් දැලේ පැටලී
ඈත යන සුසුමන් බලා...

ඉතින් පෙම්වත
මමත් එවැනිය...
නුබෙ හදවතෙ ලැගුම් ගන්නා
තවත් එක් අයෙකු පමනය...

එනමුදු සොදුර 
නුබ දුටු ඒ පළමු මොහොතේම....
හැගුනා මට‍ අප ප්‍රේමය 
ආත්මගත පෙමක් බවට.....

බලහිදිනෙමි මා
නැවත යම් දිනකදී...
ඔබ නැවතත් මා වෙතට 
පැමිණෙන තුරා....

...🥀❤️‍🩹🫀...
All Rights Reserved
Table of contents
Sign up to add දෛවයේ සරදම් | YiZhan | NONFIC to your library and receive updates
or
#126ff
Content Guidelines
You may also like
ආදරණීයම ඍතුවක් සේ (Yizhan) by NuVi_4811
27 parts Ongoing
මන් සුදු අයියේ කිව්වා විතරයි එයා මගෙන් ඈත් වෙලා එයාගේ අතමිටි මොලව ගත්තේ මගේ ඇස් වලට උනපු කඳුලු කම්මුල් දිගේ ගලා ගෙන යද්දි. එයා වෙනස් වෙලා නොසෑහෙන්න වෙනස් වෙලා. කලින් වගේ නම්, ' ම්ම්ම් කියන්න... මොනාද කියන්න ඕන.. ම්ම්.. සුදු අයියා අහන් ඉන්නේ පැටියට ඕන දේ කියන්න..' කියනවා වුනත් අද එයාගේ රියැක්ශන් එකට මගේ හිත හොදටම බිඳුනා. " කියනවා අයිසෙ මගේ මූණ දිහා බලන් ඉන්නැතුව මොකක්ද වෙන්න ඕන.. අනික් දේ තමා සුදු අයියා කියන්න එපා ඌ මැරුණා.. මට ආයි මගේ නමින් කතා කරපන් අයියේ හුයියේ ගාන්නැතුව ශවින්ස මගේ නම ශවින්ස ඕකේ.. " . . . "මා විශ්වාස කරන පරිදි හොදම දේ තවම පැමිණ නැත..! ඔබගේ ආදරය මා විදින්නට බලා සිටිමි.." 🔖🤍🥀✨
You may also like
Slide 1 of 10
SONGS OF UNIVERSE 🌍🚀   cover
Gajana (Completed) cover
විෂ නියනඟලා 🔥 [ YIZHAN NONFICTION ] Ongoing story   cover
ඉංග්‍රීසි සෑර් [ongoing]  cover
Married At First Panic  cover
ආදරණීයම ඍතුවක් සේ (Yizhan) cover
♡🥀....අධ්‍යාශ්‍ය...🥀♡ cover
Redemption (Izuku X Toga) (Up For ADOPTION) cover
පෙම්වන්තයෝ || TK NONFICTION  cover
තුහාන්  cover

SONGS OF UNIVERSE 🌍🚀

12 parts Ongoing

අඬන්නම ඕනි තැන්වලත් මට උනා දරාගන්න.. සිහිනෙකටවත් නොයෙන තරම් දුරකින් නුඹ සිටියත්.. මං මාවම රවට්ටගත්තා.. එකවරකට හරි ආයෙමත් ඔය ඇස් දැක ගන්න.. දන්නවද මට හරි මහන්සියි... උඹ එනකම්ම තරු ගනන් කරමින් ඉඳලම.. ❤💚