Gajana (Completed)
  • Reads 58,486
  • Votes 4,836
  • Parts 36
  • Time 9h 45m
Sign up to add Gajana (Completed) to your library and receive updates
or
#9bl
Content Guidelines
You may also like
- අධිමාත්‍රා - by Kimoddya
60 parts Ongoing
වැස්ස වැහැලා ඉවර වුන ගමන්ම තියන අදුරු රෑක ඔයත් එක්ක කැලේ පාරක් දිගේ තනියම ඇවිදන් යන ගමන් " ආගිව්‍ය අයියෙ එදා දවසක් හොල්මන් ..." කියලා මම පටන් අර ගත්ත කතාව "කටවහපං සිත්රූ ..." කියලා ඔයා ඉවර කරන්න ඕනේ .... "කැස්වටුවා මං මොනා හරි කිව්වොත් තමයි ... සිත්රූ ....සිත්රූ .... සිත්රූ...ඔය නම කියන්න එපා අයියෙ මං උබව හංගලා මරනවා " කියලා කියවනකොට ඔයා මගේ නලියන තොල් දිහා බලන් ඉන්නවා බලන්න ඕනේ පුංචි පුංචි දේවල් වුනත් මට ඒවගෙන් ආදරේ මහ ගොඩක් දැනෙනවා අයියෙ . "තව චුට්ටම චුට්ටක් ඔහොම තුරුල් වෙලා හිටපං සිත්රූ " කියද්දි ඔය ලැවෙන්ඩර් සුවද ඇතුලෙ සැනසෙන විදිහ දන්නෙ මම විතරයි ~ඔයාගේ රූපේ විතරක් දැකලා නිවෙන තරම දන්නෙ මමනෙ අයියෙ සිත් කියවන සිත්‍ රුවකුගෙ ආඩම්බරණීය සෙංකඩගල ප්‍රෝමෝන්මාදනියක අධිමාත්‍රාව ~ 🥀🦋 🥃 අ ධි මා ත්‍රා #1 in Levander #1 in love #1 in bl #1 in ශ්‍රි ලංකා #1 in saranghae #1 in kandy #1 in Romantic-thriller #1 in smell #1 in nonff #1 in boy
You may also like
Slide 1 of 10
සිහිලැල් - SIHILAL  | Ongoing  cover
ලැබුනෝතින් වරම්... cover
රාශි 🔱 [ Yizhan Nonfic ] Ongoing story  cover
⏳කාල ⌛ ( Completed ) cover
Gajana (Completed) cover
අත් වැරැද්ද ( Completed ) / අත් වැරැද්ද 02 (Ongoing ) cover
Singing Star ✨️ | Completed  cover
- අධිමාත්‍රා - cover
අහඹු.... ( අහින්සක ඇස් 2)  cover
නොසිතූ -  Nosithu  cover

සිහිලැල් - SIHILAL | Ongoing

22 parts Ongoing

ආදරේට ආදරේ කරන අය හම්බවුනාම ජීවත් වෙන්න හේතු ඉබේම ඇති වෙනවා. -මෙනේශ් දෙවිනිධු දහනායක- සීමා මායිම් නැති ආදරේක අයිතිකාරයෙක් වෙන්න හැමෝටම බෑ. -ධේනුල් රොවීශ පන්සිළු ධනසේකර- කොයි කවුරු උබලට විරුද්ධ වුනත් මතක තියාගනින්, උබට ඕනෙම වෙලාවක මන් ඉන්නවා. -නෙතුර්ය යෙවීශාන් හතුරුසිංහ- ආදරේදි සම්මත අසම්මත කියලා දෙයක් නෑ. ආදරේට ආදරේ කරාම සම්මතය කියන්නෙ නිකන්ම නිකන් අකුරු පහක් විතරයි. -ටීනා රොශෙල් පූජනී ධනසේකර-