කිරිල්ලි 🥰🕊 (ongoing)
ඇයව දැක්කම කෙනෙක්ට හිතෙන්න පුළුවන්,
"මේ කෙල්ලට න ම් ජීවිතේ ලස්සන ඇති..." කියලා.
අවුරුදු 24ක් වුණු ඇය, තමන්ගේ රටින් ඈත තනියම ජීවත් වෙනවා.
හැබැයි ඒ තැනට එන්න ඇය පහු කරපු පාර, කවුරුත් දන්නෙ නැහැ.
හැම හීනයක්ම සැබෑ වුණේ නැහැ.
සමහර දවස්වල ඇයට තමන් ගැනම විශ්වාස නැති වුණා.
ඒත් ඇය නැවතුණේ නැහැ.
මේ තවමත් තමන්ගේ ජීවිතය ලියමින් ඉන්න තරූ මින්සදීගේ කතාව. 🤍🍀