නෙත් මානේම (ongoing)
  • Reads 48,892
  • Votes 3,140
  • Parts 58
  • Time 22h 12m
  • Reads 48,892
  • Votes 3,140
  • Parts 58
  • Time 22h 12m
Ongoing, First published Dec 04, 2024
අහේතුවකට බැදුන අන්දරයේ නිමාව කෙසේ වේවිද..!
All Rights Reserved
Table of contents
Sign up to add නෙත් මානේම (ongoing) to your library and receive updates
or
#8school
Content Guidelines
You may also like
කටු රෝස 🌹💫 by S_Army18
23 parts Ongoing
මේක ලංකාව!!! මෙහෙ වෙන රටවල් වල වගේ අසම්මතේට ඉඩක් නෑ යුවාන්!! අපි ඒක තේරුන් ගන්න ඕනෙ! අපේ ආදරේ සමාජෙන් පිළි ගන්නෙ නෑ!! මං දන්නවා ඔයා මට ඔයාගෙ පණටත් වඩා ආදරේ ඇති! ඒත්......ඒත් මට බෑ යුවාන්. මට බෑ ඔයාට ආදරේ කරන්න!! මට අම්මා විතරයි ඉන්නෙ! මට එයාව දාලා ඔයා ලඟට එන්න බෑ යුවාන්!! මට සමා වෙන්න. - උදාර - උදාර....... ඔයා දන්නවද මල ඒක පාර්ශ්විකව ආදරේ කරන එකේ තියෙන වේදනාව! හැමෝම කියනවා ඒක පාර්ශ්වික ආදරේ හරි සුන්දරයිලු. ඒක හරි ලස්සනයිලි. ඒත්..... ඒක එහෙම නෑ මැණික. ඒක පාර්ශ්වික ආදරේ කියන්නෙම අපායක්! ඒ අපාය ඇතුලේ මං අවුරුදු 3ක් තිස්සේ ඉදන් විදවනවා. මං දන්නෙ නෑ පණ මං කවදා ඉදන්ද ඔයා ගැන හිතන්න පටන් කියලා. ඒත්..... මට දැන් ඒක නවත්ත ගන්න බෑ. මගේ හිතත් මං කියන දේ දැන් අහන්නෙ නෑ රත්තරං මං ඔයාට හරි ආදරෙයි පණ...... - යුවාන් - හැම කතාවක්ම ඉවර වෙන්න ඕනෙ හමුවීමකින් නෙමෙයි කියනවනෙ....
You may also like
Slide 1 of 10
නොසිතූ -  Nosithu  cover
කටු රෝස 🌹💫 cover
[CH598+ Continued] Dungeon Diver: Stealing A Monster's Power cover
ලැබුනෝතින් වරම්... cover
⏳කාල ⌛ ( Completed ) cover
Gajana (Completed) cover
පතමි ඔබ❤️  cover
යෞවන ආදරය(YAVVANA ADARAYA) cover
A Painting of the Villainess as a Young Lady cover
My Kik Kat  cover

නොසිතූ - Nosithu

31 parts Ongoing

" හිතන්නේ නැති දේවල්නම් මේ ලෝකේ කොච්චර වෙනවද? " " ඕනම දෙයක් ගැන වැඩි බලාපොරොත්තු නැති තරමට සතුටින් ඉන්න පුලුවන් " - යදීශ් අනුත්තර " මට උබත් එක්ක කිසි කතාවක් නෑ. උබට මාත් එක්ක කතා කරන්න ඕන්නම් මට උබ එක්ක කතා කරන්න හිතෙන දවස වෙනකන් අල්ලං ඉදපන්. ජීවත් වෙයන් " - බිනුක වීරකෝන් " මට ලොකු බලාපොරොත්තවක් දීලා උබ ගියා නේද? අද මම දිනලා. ඒත්.. ඒත් ඒ දිනුමේ අයිති කාරයා අද නෑ. උබ එනකන්, උබ ඇවිත් කතා කරනකන් මම බලන් ඉන්නවා " - නෙතුන් සමරදිවාකර