9 parts Ongoing මග අසන්නෙක් ප්‍රේමය ඇසුවොත්........
ඔයා හරි පාර කියනවද...........
ප්‍රේමයට යන පාර ලස්සනද ඉතිම්........
තවමත් හමු නොවූ ප්‍රේමයක් ගැන මම කොහොම කියන්නද.........
ප්‍රේමයේද වරදක් නැත ඇසූ මාර්ගයේද වරදක් ද නැත......
ඒත් වැරදි මාර්ගය පැවසු ඔහු අතරමං වි ඇති හැඩයි....
ප්‍රේමය නම් විවිදාකාරයි.....
කොහේ කොතන කා වෙනුවෙන් දළුලා වැඩෙයිද යන්න මමවත් ඔබවත් දන්නේ නැ......
දළුලා වැඩෙන ප්‍රේමයකට වැටමායිම් බැදි කෙනෙක්.....
කාටදෝ වැරදි පාරක් කිව්වා....
ඒ අසම්මතේ දළුලන පාර.......
☡Copying the story is prohibited🚫