හිනාවෙන දේදුන්න🌈 ✅[[ YiZhan ]] (Completed)

හිනාවෙන දේදුන්න🌈 ✅[[ YiZhan ]] (Completed)

  • WpView
    Reads 337,554
  • WpVote
    Votes 30,429
  • WpPart
    Parts 47
WpMetadataReadMatureComplete Fri, Dec 5, 2025
Fanfic
අහසක් දරාගන්න පුළුවන් පොළවකට විතරම ද.. ඇයි දේදුන්නකට බැරි ද.. බැරි නෑ පුළුවන්.. හිරු එළියයි වැස්සයි දෙකම තියන මොහොතක.. දැනෙන හැගීම හරියටම මොකද්ද කියලා තෝරාගන්න බැරුව ඉන්න ඒත් පරිණත අහසක.. ලස්සන හත් පාට ඒත් ළා බාල දේදුන්නක් පෑයුවොත්.. ඒකත් හිනාවෙන දේදුන්නක් නම්... පරිණත අහසත් ඒ ළා බාල දේදුන්නට අසීමාන්තිකව ප්‍රේම කරනවා නම්... ඉතින් ඒ දේදුන්නට අහසේ තුරුලටම වෙලා පායන ගමන් එයාගේ හිනාවෙන් මුළු අහසම නිවන්නත් එයාගේ ආදරෙන් මුළු අහසම දරාගන්නත් පුළුවන් නම්.. මොකටද දුරින් තියන පොළවක්.. එන්න ඒ දේදුන්න ප්‍රේමණීය අහසක්‌ දරාගන්න හැටිත් ඒ අහස හිනාවෙන දේදුන්නක්‌ ප්‍රේමයෙන් පාට කරන හැටිත් බලන්න වගේම විදින්න... Start - 2024 / 12 / 01 End - 2025 / 05 / 26
All Rights Reserved

Join the largest storytelling community

Get personalized story recommendations, save your favourites to your library, and comment and vote to grow your community.
Illustration

You may also like

  • ❤️‍🔥මායාවක්මයි ආදරෙ...❤️‍🔥
  • වරමක්|COMPLETED✅| 18+
  • ༺  දඟ මල්ල  ༻ ✅
  • KAMEN | COMPLETED  ✓
  •  වස්සාන සිහිනේ 🌺 [ZhanYi_nonfiction] ✅
  • අංක 07 (Completed)
  • ~හුස්ම නුඹ මගේ~ || YiZhan ff || 🌍🫀💍
  • ɱყ ԋυɱαɳ ɱαƚҽ 🦇🔞ʸⁱᶻʰᵃⁿ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
  • වංකගිරි ඇස් | COMPLETED
  • මන්දාර | Mandara ( Completed BL )

Love is the magic that warms the soul, but can also burn it to ashes ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥 ************ඔහුගේ උප්පත්තියම ඒ ආත්මයේ රුදුරු පළිගැනීමේ ආරම්භයට මග තනාවි. නමුත් ඔහු මේ ලෝකයට පැමිණෙනවා ස්තීරයි මෙන්ම. එක් නිල් දෑසක් ඔහුගේ පැමිණීම වෙනුවෙන්ම මග බලා සිටීවි. ඒ නිල් දෑස් අයිතිකරුගේ ශක්තිය සසර පුරාවටම ඔහුටම පමණක් හිමිවේවි. එයයි ඔවුන්ගේ ප්‍රාර්ථනාව, එකිනෙකා වෙනුවෙන් පමණක් නැවත පැමිණීම.******** මේ ලියෝන් 💖 ඉෂීර් ආදර කතාවයි. ලියෝන් ගේ පැංචා. ඉෂීර් ගේ සුදු අයියා.

More details
WpActionLinkContent Guidelines