Browse
Community
Write
Try Premium
Log in
Sign Up
Log in
We've updated our Content Guidelines.
Review the latest guidelines to keep sharing stories safely.
Got it
Learn more
' සදසාවී ' ✔
FollowMeFairy
WpView
Reads 722,693
722,693
722K
WpVote
Votes 44,906
44,906
44.9K
WpPart
Parts 141
141
141 parts
Start reading
WpAdd
Summary
Parts
WpMetadataRead
Complete
Sun, Sep 7, 2025
•
28h 18m
WpInfo
Fiction
•
Romance
Tags
bl
bxb
cool
cute
family
' මිහිරිතම තනුවක්ය සෙනෙහසේ කවියක්ය නුඹ එක්ක ආදරේ සසර දිගු ගමනක්ය ....... සෞම්‍ය සඳ කැන් සේය මල් පිපෙන හසරැල්ය නුඹ එක්ක ආදරේ මුදු සීත පවනක්ය ....... ' ~ මහීම හසරැල් ~ ' සඳ නිදන්න ඔය ආදර ඇස් දෙකේ ඉඩ තියන්න සුදු සුමුදු මුහුණ පුරා මට සිඹින්න ඇස් පියන්න මගෙ ආදරේ හංගන්න....... ' ~ සංගීත් උඩුවර බණ්ඩාර ~
All Rights Reserved
Read more
Join the largest storytelling community
Get personalized story recommendations, save your favourites to your library, and comment and vote to grow your community.
Sign up
You may also like
ත්‍රිත්ව මංසල
ආත්ම ගානක් ගියත් සමහර මතක අපිට අමතක වෙන්නෑ සින්ධූ පුලුවන් නම් සංසාර චක්‍රය අහවර වෙනකන් මේ නමට ම පේවියං - ශාක්‍ය - පපුව හත් කඩ කට වුණත් පලන්න පුලුවන් තරමට ආදරේ දුන්න හිතක් මෙච්චරට ම හති වැටුණේ කොහොමද ? - සින්ධු -
WpPart
27 parts
මස්සිනා
හිමි උනත් අහිමි වෙන එකේ වේදනාව ඔයා දන්නවද? - සිතුම් දිව්‍යංජන- මං මැරුනත් මට කමක් නෑ.... ඔයා නොලැබෙන එක මට දරාගන්න පුලුවන් දෙයක් නෙමේ චූටි.... - දෙව්නෙත් හංසක-
WpPart
29 parts
Touch my soul ✅
"මම අර වගේ ආදරෙයි ,මේ වගේ ආදරෙයි කියන්න මම දන්නේ නැ..එත් මම ආදරෙයි ....ආදරෙයි ..එච්චරයි ..."
WpPart
54 parts
Complete
වීරසේකර
ආදරය කියන්නේ ආදරයටම බව පසක් කළ ..එක් කටුකම කාර්තුවක මා වෙත ආ ඒ වස්සාන අසපුවේ කපුරු මල නුඹම විය.....................❤️
WpPart
92 parts
Complete
Blood Moon (yizhan )
ලේ වලින් ලියූ ආදර කතාව.....සද ලේ වලින් නැහැවී යයී....සියල්ල නිවැරදි ලෙසම සිදු වේ.....එයයි මාගේ වදන.....
WpPart
17 parts
𝐁𝐋𝐈𝐍𝐃 ✔
සමහර වෙලාවට අපිට ඕනී අපිව තේරුම් ගන්න මනුස්සයෙක්... තේම් කියන්නේ අම්මා තාත්තා නිසා තමන්ගේ ජිවිතේ එපා වෙලා ජිවිතේ නැති කරගන්න යන කෙනෙක්... හැබැයි එයාගේ වාසනාවට තේම්ට හම්බ වෙනවා පුංචි ඇස් නොපෙනෙන සුරදූතයෙක්... තුල්‍ය කොහොම ද ජිවිතේ කියන එක අත් හැරලා ඉන්න තේම්ට ආයේ ජීවත් වෙන්න ආසාවක් ඇති කරන්නේ... සමහර වෙලාවට අපේ එක පුංචි වචනයක් ඇති කෙනෙක් ජිවිතේ සම්පූර්ණයෙන් වෙනස් කරන්න... - සම්පූර්ණයෙන් මනඃකල්පිත ගොතන ලද කතාවකි. Start - 2024.08.31 End - 2024.09.22 Description credit goes to: Story Review Crew (R.K.S.R.)
WpPart
15 parts
Complete
තීර්ථ
" ඇයි කියන්නකෝ මටම මෙහෙම වෙන්නේ.... කොල්ලෙක්ට ආදරේ කරනවා කියන එක එච්චරම නරක දෙයක් ද??" හමන සුළඟ පවා සාක්ෂිකරුවන් වේවී ඔවුන්ගේ ආදර කතාවේ........
WpPart
79 parts
Complete
TSUNAMI (Completed ✅)
චන්ඩ වූ මුහුදු රළට බිලි වූ.. ඔවුන් දෙදෙනාගෙ කතාව..🥀 🚫කතුවරියගේ අනුදැනුමකින් තොරව උපුටා ගැනීම හෝ PDF කිරීම සපුරා තහනම්..
WpPart
11 parts
Complete
(නො)හිමි | TK Nonfiction |
දන්නවා සුදු නෙළුමක් වගේ පිවිතුරු උබේ හිතේ කහටක් නෑ ..ඒත් උබ ලෝකේ දිහා බලන විදිහට ලෝකයා උබ දිහා බලන්නේ නැත්තම්...අනේ මගේ වස්තුව මේ ලෝකෙට ගැලපෙන්නේ නැති තරමටම උබ අහිංසකයි .
WpPart
70 parts
WpChevronRight
WpChevronRight